EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageIdiyan Chandhu (2024) | “ප්‍රචණ්ඩකාරී චන්දු”
2024 ජූලි 19 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ action / thriller කැටගරියට.. පාසල් ළමයෙක් වටා තමයි කතාව යන්නෙ.. මොනා උනත් තාත්වික ඇක්ෂන් ටිකක් තියෙනවා.. මලයාලම් කිව්වම ඉතින් අහන්නත් දෙයක් ද…
අධ්‍යක්ෂණය – Sreejith Vijayan
භාෂාව – මලයාලම්
ධාවන කාලය – පැය 2
රංගනය
Vishnu Unnikrishnan – චන්දු ලෙසින්
Jayashree Shivadas – ටීනා ලෙසින්
Gayatri Arun – ස්නේහා ටීචර් ලෙසින්
Lena – චන්දුගේ මව ලෙසින්
චන්දු කියන්නෙ යන තැන කචල් දාගන්න කොල්ලෙක්.. මේ හේතුව නිසා පොරව යන යන ඉස්කෝලෙන් අයින් කරනවා 🥲 හැබැයි පොර වලි දාගන්නේ සාදාරනය වෙනුවෙන් ගේමට බැහැලා.. ඉතින් අන්තිමට චන්දු ජීවත් වෙන ප්‍රාදේශයට අයත් සේරම ඉස්කෝල වලිම් එයාව අයින් කරනවා 🥲 ඊටපස්සේ චන්දුගේ අම්මා, එයාව නැන්දයි මාමයි ගාවට යවන්නේ ඒ පළාතේ ඉස්කෝලෙට යවන්න.. ඉතින් මේ අළුත් ඉස්කෝලෙදි, එක්තරා ගුරුවරියකට වෙන ප්‍රශ්නෙකදී, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ පිරිසක් එක්ක ආරවුලක් ඇති කරගන්නවා.. අන්තිමට ඒකෙන් චන්දුගේ හොදම මිතුරියට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න සිද්ද වෙනවා.. චන්දු මේ ජාවරම් කාරයොත් එක්ක ඇති කරගන්න ගැටුම සහ එයාගේ ජිවිත කතාව තමයි මේක පුරාවටම තියෙන්නේ..
කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් වගේම අන්තිම ෆයිට් එක මරු ❤️😂


