EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
IF (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Brooke Satrazemis, John Krasinski, Michael Lerman, Woodrow Travers
Cast
Go Full Cast PageIF (2024) | සිතින් මවාගත් යාළුවෝ
හරි, අද මං ඔයාලට ගෙනාවේ IF (2024), එහෙමත් නැත්නම් Imaginary Friends.
2019 අවුරුද්දේදි Lionsgate, Sony සහ Paramount කියන ආයත වල තරගකාරීත්වය අතරින් චිත්‍රපටියේ අයිතිය ලබාගැනීමට Paramount ආයතන සමත් වෙනවා. චිත්‍රපටිය develope කරන්නේ අධ්‍යක්ෂක, රචක සහ රංගනය ලබාදෙන John Krasinski සහ ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙන Ryan Reynolds.
Animation/Comedy කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 44 ධාවන කාලයක් තියෙනවා. පවුලේ අයත් එක්ක නරඹන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්.
චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ අම්මා අහිමි වෙන පුංචි ගෑණු ළමයෙක් ආයෙමත් පොඩි කාලේ අම්මත් එක්ක ජීවත්වුණ ආච්චිගේ ගෙදරට එනවා. ඒත් තවත් අවසනාවකට. මොකද දැන් බීගේ තාත්තත් සැත්කමකට රෝහල්ගත කරලා. ඔහොම ඉන්නකොට බී දකිනවා අමුතු කට්ටියක් උඩ තට්ටුවේ ඉන්නවා කියලා. ඊටපස්සේ බී අවධානයෙන් ඉන්න පටන්ගන්නවා. එතනින් එහාට තමයි කතාව පටන්ගන්නේ. ඉතින් මීට වඩා කතාව ඉස්සරහට කියලා ඔයාලගේ රසවින්දනයට බාධාවක් කරන්න මම කැමති නෑ. ඒ නිසා ඔයාලම චිත්‍රපටිය බලන්න.












