EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

In A Violent Nature (2024) | අමානුෂික පරිසරය

 

Horror/Drama කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 34ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Chris Nash විසින්.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Ry Barrett, Andrea Pavlovic, Cameron Love, Reece Presley, Charlotte Creaghan ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ එක් කැලැබද ප්‍රදේශයක ජනප්‍රවාද වල ඉන්න අමානුෂික ඝාතකයෙක් වටා. ඉතින් කඳවුරු බදින්න එන තරුණ සෙට් එකක් රෑ ගිනි මැලයක් ගහගෙන මේ අමානුෂික ඝාතකයගේ කතාව අහනවා, මේ කතාව දන්න කෙනෙක් සෙට් එකේ ඉන්නවා. මොකද පොරගේ මාමා ඒ පැත්තේ. ඉතින් පොරට ඒ කතාව කියලා දීලා. ඉතින් ඒ රෑ ඉඳලා ආපු එක එක්කෙනා අතුරුදහන් වෙනවා. ඒත් ඒ මොකක්ද වෙන්නේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

Comments

October 16, 2025

❤️