CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1903 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Infested (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Infested (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 27, 2023France106 Min.
Your rating: 0
10 3 votes
Infested (2023) | විසකුරු මකුළුවෝ

අද අරගෙන ආවෙ ප්‍රංශ ෆිල්ම් එකක්. මේක Horror කැටගරියේ වර්ග කරලා තියනවා. මේක මුලින්ම 2023 ප්‍රංශයේදී “Vermines” කියන නමින් තමයි originally රිලීස් උනේ. පස්සෙ 2024 අප්‍රේල් වල “Infested” නමින් OTT release උනේ. ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ Sébastien Vanicek විසින් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. අපිට ඒ තරම් හුරු නැති සෙට් එකක් තමයි මේකෙ ඉන්නේ. මම ප්‍රංශ දන්නෙ නෑ, English සබ් එකක් තමයි translate කලේ. අඩුපාඩු ඇතොත් සමාවෙන්න.
මේකෙ කතාව යන්නෙ මෙහෙමයි, කාලෙබ් කියන්නේ එයාගෙ නංගිත් එක්ක දේපල ආරවුලක් නිසා අමනාපෙන් ඉන්න කොල්ලෙක්. මෙයා තනියම අපාර්ට්මන්ට් එකක ඉන්නේ. පොරගෙ ආසාව තමයි කෘමි සත්තු එකතුකරලා ඇති කරන එක. දවසක් මෙයා සත්තු විකුනන කෙනෙක්ගෙන් කාන්තාර ඉන්න මකුලුවෙක් ගෙදර අරන් එනවා ඇතිකරන්න. ඒ මකුලුවා කාන්තාරෙන් හොයාගෙන අරන් එන්නේ වෙනම සෙට් එකක්, හෙන ගේමක් දීලා. ඉතින් මේ මකුලුවා උග්‍ර විස තියන එකෙක්. අනික මුන් ගොඩක් ඉක්මන්ට බෝවෙනවා සහ ඉන්න වටපිටාවට හැඩගැහෙනවා. මුන්ට තමන්ගේ මුල් ප්‍රමාණය වගේ දස ගුණයකටත් වඩා ලොකු වෙන්නත් පුලුවන්. ඉතින් අර කොල්ලා ගෙනාව මකුලුවා වැරදීමකින් ඌ හිටිය තැනින් පැනලා යනවා. ඔතන ඉඳන් තමයි ඔක්කොම කනපිට හැරෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ film එක බලන්න වෙනවා.

මේක සාමාන්‍ය මකුලු කතාවක් කියලා හිතන්න එපා. භාෂාව ලොකු අවුලක් නෑ, බලන්න කිසිම බාදාවක් නෑ. මේ ෆිල්ම් එක ගැන IT චිත්‍රපට මාලාව , Shawshank Redemption වැනි චිත්‍රපට රචනා කල Stephen King පවා වර්නනා කරලා තිබුනා. දැනට IMDB වල 6.3ක් සහ Rotten Tomatoes වල 95% ක් රේටින් අරන් තියනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චතුරංග උස්වත්ත (Baiscope)
IMDb 6.3 /10 8,438 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dark Nuns (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flatliners (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ullozhukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virundhu (2024)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kida (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Valentine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuthiraivaal (2022) Sinhala Subtitles | “මතකයන් තුල හිරවූ සිහින” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published