CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2855 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 09, 2023Greece105 Min.
Your rating: 0
6.9 8 votes
Inside (2023) | මාව මෙතනින් එලියට ගන්න!

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච ඔබ අනිවාරෙන්ම නැරඹිය යුතු තවත් එක් සුපිරි චිත්‍රපටයකට උපසිරැසියක් ඇරගෙන.මේක ඇත්තම කිව්වොත් Home Trapped කාණ්ඩයට අයත් වන Psychological thriller ෆිල්ම් එකක්.මේකෙ ප්‍රධාන චරිතය විදියට අපිට චිත්‍රපටය පුරාම දකින්න වෙන්නෙ, spider Man චිත්‍රපට මාලව තුලින් මනා ලෙස ප්‍රේක්ෂක ජනාදරයට පත් William Defoe මහතා. ඒ වගේම තවත් නලු නිලියන් කිහිප දෙනෙකු ගේ දායකත්වයෙන් මේ චිත්‍රපටය පැයයි විනාඩි හතළිස් පහක් පුරාව දිව යනවා.කතාව පැත්තට හැරුනොත්.

ඉතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් මෙන් ම කලා නිර්මාණ එකතු කරන්නෙකු ගේ නිවසක් බිඳීමට යන මේ William Defoe, එම නිවස තුල හදිසියේ ම හිරවෙනව. ඉන් පසු ඔහු විසින් එම නිවස තුළින් පිටව යාමට දරණ ඉතා මාරාන්තික උත්සහයක් තමා මෙම චිත්‍රපටය පුරාවට තියෙන්නෙ. imdb දර්ශකයේ 5.7/10ක පමණ රේටිංස් අගයක් ලබා ඇති මෙම චිත්‍රපටය සත්තකින්ම ඉතා විශිෂ්ඨ නිර්මාණයක් ලෙස කියන්න පුළුවන්.

Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දුලක්ෂ සම්පත් (Baiscopelk)
IMDb 5.7 /10 4,571 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Batman Unlimited: Monster Mayhem (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The In Between (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Bears (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kandukondain Kandukondain (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gully Boy (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! Abracadabra-Doo (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhramam (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan November 11, 2024 Reply

    What’s happened? Did he survive?

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published