CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4019 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 05, 2023United States107 Min.
Your rating: 0
9 34 votes
Insidious: The Red Door (2023) | “යක්ෂයාගේ දොරටුව”

හායි කොහොමද… කාලෙකින් ඔයාලට මං අරන් ආවේ අද අලුතින්ම නිකුත්වුණ හොරර් ෆිල්ම් එකක්. ඒ තමයි Insidious සෙට් එකේ අලුත්ම එක.

How To Watch Insidious Movies in Order

Insidious කියන්නේ Leigh Whannell සහ James Wan මූලිකව නිර්මාණය වුණ හොරර් කැටගරියේ ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්.මේ සීරිස් එකට ෆිල්ම් 5ක් ඇතුළත් වෙනවා. නම් වශයෙන් කීවොත් Insidious, Chapter 2, Chapter 3, The Last Key, and The Red Door.

Insidious: The Red Door - film 2023 - AlloCiné

එතකොට Insidious:The Red Door කියන්නේ අද මං අරගෙන ආව අලුත්ම ෆිල්ම් එක.

ඩොලර් මිලියන 42.5ක් වගේ කුඩා බජට් එකකින් මේ වෙනකොට ඩොලර් මිලියන 700කට අධික ආදායමක් ලබාගන්න මේ ෆිල්ම් සෙට් එක සමත් වෙලා තියනවා. ඒවගේම සීරිස් එකේ වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපටිය බවට මේ වෙනකොට  Insidious:The Red Door පත්වෙලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 174.4ක් උපයලා.

මේක හොරර් මූවි එකක් නිසා කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ..මොකද එතකොට ෆිල්ම් එකේ රසයට බදාවක් වෙන්න පුලුවන්නේ… ඉතින් ඔයාලම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් බලන්නකෝ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk)
IMDb 5.9 /10 16,817 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ty Simpkins isDalton Lambert
Dalton Lambert
Patrick Wilson isJosh Lambert
Josh Lambert
Rose Byrne isRenai Lambert
Renai Lambert
Lin Shaye isElise Rainier
Elise Rainier
Sinclair Daniel isChris Winslow
Chris Winslow
Hiam Abbass isProfessor Armagan
Professor Armagan
Andrew Astor isFoster Lambert
Foster Lambert
Juliana Davies isKali Lambert
Kali Lambert
Peter Dager isNick the Dick
Nick the Dick

Similar titles

Independence Day (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wish Upon A Unicorn (2020) Sinhala Subtitles
Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator: Dark Fate (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iron Man and Captain America: Heroes United (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rashomon (1950) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Crisis on Infinite Earths Part One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X2: X-Men United (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminal (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Charitha August 2, 2023 Reply

    ඒක පට්ට ☝️🔥♥️ Thanks cinesubz

  • Asanka August 2, 2023 Reply

    Patta 🫡

  • Nishan August 5, 2023 Reply

    මං ඔන්ලයින් බලන්නෙ එක නිසා පෙලෙයර් ටික හොදට හදලා තියන්න

Leave a Reply to Charitha Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published