Dangerous Animals (2025) | “මෝරුන්ට කෑම දාමු”

 

Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Sean Byrne. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 33.
Hassie Harrison, Josh Heuston, Rob Carlton, Ella Newton, Liam Greinke යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments

September 13, 2025

❤️