EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageIppadiku Kadhal (2024) | “ අහිමි ආදරය ”
(Ippadiku Kadhal (2024) Sinhala Subtitles) ( Ippadiku Kadhal Sinhala Subtitle) ( Ippadiku Kadhal (2024) Sinhala Subtitle) ( Ippadiku Kadhal (2024) Sinhala Sub) ( Ippadiku Kadhal Sinhala Sub)
( Kadhal (2004) කාදල් චිත්‍රපටයෙන් හිට්වුන බාරත්ව මතක ඇති නේ . එයාගේම තවත් ආදර කතාවක්. බාරත් එක්ක එකතුවෙන්නේ ජනනි. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Bharath Mohan විසින් . සංගීතය Arrol Corelli විසිනි.
මේක ලස්සන ආදර කතාවක් ගැන චිත්‍රපටියක්. ශිවා කියන පිරිමි ළමයා අවුරුදු 10ක් තිස්සේ රමයා කියලා කෙල්ලෙකට ආදෙරේ කරනවා. කොහොමහරි අන්තිමේට ම මේ දෙන්නා කසාඳ බඳිනවා. ඒත් කසාද බැන්ඳ දවසෙම සිද්ද වෙන්නේ ගොඩක් දුක හිතෙන දෙයක්. කසාදේ දවසෙ රෑ මේ දන්නා වාහනෙන් යනකොට වාහනෙ හැප්පිලා , කෙල්ල මැරෙනවා . ඊට පස්සේ ශිවාට මේ දේවල් අමතක වෙන්නත් එක්කම එයාගේ යාළුවා එයාව චෙන්නායි වල මහල නිවාසයකට එක්කරගෙන යනවා. එහෙට ගියාට පස්සේ ශිවාට අංජනා කියලා කොල්කට වලින් ආයේ කෙල්ලෙකව මුනගැහෙනවා . අංජනා චෙන්නායි වලට එන්නේ කොල්කටා වලදී එයාට සිද්ධ වුන ප්‍රශ්නයක් නිසා . මේ ප්‍රශ්නේ විසඳගන්න ශිවා අංජනාට උදව් කරනවා. කොහොම හරි ශිවයි අංජනයි ආදරේ කරන්න පටන් ගන්නවා. ඒත් තාමත් ශිවා ජීවත් වෙන්නේ රමයාගේ මතකයන් එක්ක . මේ දෙන්නගේ ආදරේට මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය බලලම දැනගන්න පුලුවන් .



