CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3510 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [WithAds]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Iratta (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Iratta (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 03, 2023India110 Min.
Your rating: 0
9.5 15 votes
Iratta (2023) | නිවුන් සොහොයුරු ජීවන අන්දරය

මේ චිත්‍රපටයත් පොලීසියට සම්බන්ධ කතාවක්. 2021 දි තිරගත වුන Nayattu සිනමාපටය මතක ඇතිනේ. සාමාන්‍යෙන් දන්නවානෙ මලයාලම් ෆිල්ම් ව්ලයි අනිත් ඉන්දියන් භාෂා වල ෆිල්ම් ව්ලයි තත්වේ. මලයාලම් ෆිල්ම්වල අතිශෝක්තිය කියන දේ නෑ. සරල සහ සැබෑ තත්වයන් මේ සිනමපට වල නිරූපණය වෙන්නේ.

මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙන්නේ Joju George, Anjali, Arya Salim, Srikant Murali යන අයයි. Joju George ගේ ෆිල්ම් බලපු අය දන්නවා ඇතිනේ එයාගෙ රංගන හැකියාව. ඒ වගේම මේ සිනමාපටයට හොද විචාරක පැසසුම් ලැබුනා.

මං පෙර සදහන් කලා වගේ මේක Mystery Thriller ගණයට අයත් ෆිල්ම් එකක්. ඒ හිංදා මේකෙ කතාව මං කියනවට වඩා මේ කතාව ඔයාලම රස විදලා අදහස් දක්වන එක හොදයි කියලා හිතනවා. කෙටියෙන්ම කිව්වොත් මේකෙ කියන්නේ විනෝද් සහ ප්‍රමෝද් යන සම නිවුන් සහෝදරයින්ගේ ජීවිත කතාව ගැන. එයාලගෙ ජීවිතේ ගෙවෙන්නෙ කොහොම ද එයාලට එන දුක් කම්කටොලු මොනාද? එයාලගෙ ඉරණම් මොන වගේද? ඒ ගැන දැණගන්නම් අනිවාර්‍යෙන්ම මේ සිනමාපටය නරඹන්න කියලා මං ඔයාලගෙං ඉල්ලනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිදු හේෂාන් (Baiscopelk)
IMDb 8 /10 318 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Joju George isVinod / Pramod
Vinod / Pramod
Anjali isMalini
Malini
Sabumon Abdusamad isSCPO Sandeep
SCPO Sandeep
Srikant Murali isDYSP Satheesh Chandran
DYSP Satheesh Chandran
Srindaa isMinister Geetha Rajendran
Minister Geetha Rajendran
Sarath Sabha isPrathi Sabu
Prathi Sabu
Jithu Ashraf isSamson Wilfred
Samson Wilfred
Manoj K U isASI John
ASI John

Similar titles

Emmanuelle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Jigsaw (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Khaidi No. 150 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karuppankaatu Valasu (2020) With Sinhala Subtitles
K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Messengers (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darkness of Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baahubali: The Beginning (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood in the Water (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • වනුජ August 31, 2023 Reply

    මම බලපු සුපිරිම ෆිල්ම් එකක්

    මලයාලම් කියන්නෙ මැජික් වගේ තමා ඉතිම් අන්තිමේට තමා ශොක් වුනේ

Leave a Reply to වනුජ Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published