Akshara (2021) | “අධ්‍යාපනයේ නාමයෙන් පළි ගනිමි”

විද්‍යා විදාන් කියන්නේ ඉතින් ඉන්දියාවේ තියෙන හොදම ප්‍රයිවට් කොලේජ් වලින් එකක්..මේ කොලේජ් එකේ ළමයෙක් බිල්ඩිමෙන් පැනලා සියදිවි නසා ගන්න තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ..මේ අතරෙදි තමයි මේ කොලේජ් එකට අක්ෂරා කියන ගුරුවරිය අළුතින් එකතු වෙන්නේ..ඉතින් ඇත්තටම මේ අක්ෂරා කියන්නේ කව්ද ? එයාට මේ විද්‍යා විදාන් කොලේජ් එකත් එක්ක තියෙන සම්භන්ධේ මොකද්ද ? මේ අක්ෂරාගේ අතීතේ මොන වගේද ?
මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments