CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1998 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 10, 2023India132 Min.
Your rating: 0
4 3 votes
Irumban (2023) | ඔෆිස්ගේ ආදරේ

චෙන්නායි වල එක ප්‍රදේශයක එක ගෝත්‍රික ජන කොට්ටාසයක් ජීවත් වෙනවා.මේ අයට කියන්නේ “වාගී බූලි” කියලා.මේ ගෝත්‍රිකයන් අවුරුදු ගාණක් තිස්සේ එක එක සම්ප්‍රදායියන් රැක ගෙන එනවා.මේ අයට ඒ අයගෙම ජනපදේ කෙනෙක් එක්ක ඇරෙන්න වෙන පිටස්තර අය එක්ක විවාහ වෙන්න බෑ.ඒකත් ඒ අය කාලයක් තිස්සේ රැකගෙන ආවා සම්ප්‍රදායක් .මේ ජනපදේ කවුරු හරි කෙනෙක් මේ සම්ප්‍රදායියන්ට පිටින් වැඩ කරොත් ඒ අයව ඒ ජනපදෙන් එලවලා දානවා.

“ඔෆිස්” කියලා කියන්නෙත් මේ ගොත්‍රික ජනපදේ ජීවත් වෙනට් කොල්ලෙක් .මෙයාගේ රස්සාව පබලු මාල විකුණන එක .දවසක්ඔෆිස් එයාගේ යාළුවෝ කට්ටියක් එක්ක ඒ අය කරපු නැති හොරකමකට අහුවෙනවා.මේ අය කොහොම හරි මේ අයට හිර ගෙදරට යන්න වෙනවා .හිර ගෙදරට ගියාම මේ අයට ඇත්තම හොරාව හම්මවෙනවා. මේ අය ඇත්තම හොරා එක්ක එකතුවෙලා හිරෙන් එලියට තවත් හොරකමක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ.

මේ අය හිරෙන් නිදහස් වෙලා එලියට ගිහින් හිර ගෙදර දී කතා කරගත්ත හොරකම කරන අතරතුර ඔෆිස්ට එයාගේ ගෝත්‍රියේ නොවෙන “මහීම”කියලා පෝසත් ගෑනු ළමයෙක් ගැන ආදරයක් ඇති වෙනවා. මහිමට නම් ඔෆිස් ගැන ලොකු කැමැත්තක් නෑ.මහීමට ඔෆිස්ගේ හිතේ තියෙන ආදරේ කියන්න ගිහින් ඔෆිසුයි එයාගේ යාලුවොයි ලොකු කරදරයක වැටෙනවා.ඔෆිස්ගේ ආදරේට මොකද වෙන්නේ,ඒ අයගේ හොරකමට මොකද වෙන්නේ ,ඔෆිස්ටයි එයාගේ යාලුවොන්ටයි ඔෆිස්ගේ ආදරේ නිසා මොනවගේ කරදර වලටද මූන දෙන්න වෙන්නේ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න පුලුවන් .

Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චමේලි ඒකනායක (Cinerulk)
IMDb 7 /10 20 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Keera
Director

Cast

Similar titles

Palmer (2021) Sinhala Subtitles | Watch Online
Sanam Teri Kasam (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Descendants 2 (2017) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Past Lives (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pattth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pravinkoodu Shappu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yen Peyar Anandhan (2020) With Sinhala Subtitles
#Single (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Letter to Momo (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published