CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5246 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 10, 2023India165 Min.
Your rating: 0
9.3 96 votes
Jailer (2023) | කොටියාගේ නියෝගය!


මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

ඔන්න එහේනම් මේ දවස්වල වැඩි කතාබහට ලක්වෙන රජිනිකාන්ත්ගේ 169 වන චිත්‍රපටය ජේලර් ෆිල්ම් එකට සිංහල සබ අරන් ආවා. මේක කැම් කොපියට සබ ගෙනාවේ. හොදම දේ තමයි මේවගේ ෆිල්ම් එකක් තියටර් බලන එක. හැමෝටම බැරි නිසාත් ඔරිජිනල් එනකම් ඉන්න බැරි අයට සිංහලෙන් තේරෙන විදියට බලන්න කියල සිංහල සබ ගෙනාවා ,

ෆිල්ම් එකගැනනම් වැඩි විස්තර අවශ්‍යවෙන්නේ නෑ කියලයි හිතන්නේ, ඒ තරමට මේක කතා බහට ලක්වුනා. මේකේ විස්තර මුහුණුපොතේ හැම තැනම තියෙනවා. ඒ නිසා වැල්වටාරම් මම ලියන්න යන්නෙත් නෑ.

මේක සන්පික්චර්ස් විසින් කලානිදි මාරන් විසින් ඉදිරිපත් කිරීමක්. අධ්‍යක්ෂණය නෙල්සන් දිල්පුකාර් විසින් කර තියෙනවා. සුපර්ස්ටාර් රජිනිකාන්ත් ප්‍රධාන චරිතය කරන අතර එයාගේ බිරිද විදියට පඩයප්පා එකේ අභියෝගයක් කල රම්‍යා ක්‍රිෂ්ණන් රගපානවා . සහය චරිත සදහා දුෂ්ඨයා ලෙස Vinayakan, පුතා විදියට Vasanth Ravi, කවදත් අපේ Yogi Babu අපිව හිනස්සන්න ඉන්නවා . සංගීතය අනිරුද් කරල තියෙන්නේ . කැමරාකරනය හා සංස්කරනය Vijay Kartik Kannan සහ R. Nirmal විසින් කරල තියෙන්නේ .

හොද ධනාත්මක විචාරයන් එක්ක බොක්ස් ඔෆිස් වාර්තාවන් බිදගෙන ජේලර් ඉදිරියටම ඇදෙනවා කියලනම් කියන්න පුලුවන් .

කතාව ගැන බලමු.
හිටපු ජේලර් ටයිගර් මුතුවේල් පාන්ඩියන්ගේ පුතාව පැහැරගෙන මරලයි කියල කියවෙන්නේ. ඒකට පලිගැනීම ආරම්භ කරන මුත්තුට හොද සම්බන්ධක්ම් ඉන්දියාව පුරා තියෙනවා. ඉතින් පුතාගැන විස්තරත් ටයිගර් මුතුවේල් මොකක්ද කලේ කියන එකත් ෆිල්ම් එකෙන්ම බලන්න ඕන.

 

 

 


මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Baiscopelk)
IMDb 7.6 /10 13,373 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Rajinikanth isMuthuvel
Muthuvel "Tiger" Pandian
Vinayakan isVarman
Varman
Ramya Krishnan isAshtalakshmi
Ashtalakshmi
Mirnaa isShwetha
Shwetha
G. Marimuthu isPanneeru
Panneeru
Sunil Varma is
"Blast" Mohan
Sunil Reddy is
"Bagunnara" Balu

Similar titles

Sura (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mister (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Striking Rescue (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nerkonda Paarvai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lone Ranger (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shotgun Wedding (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thiruttu Payale 2 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Hate You – I Love You –  Chapter 4 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(8) comments

  • Prashan August 30, 2023 Reply

    480 p issara hoda balanna puluwan quality ekata thibba bn dn enna enna 480p eke quality eka adu wenawa wage bn

  • KANISHKA August 30, 2023 Reply

    Direct download error

  • Amila August 30, 2023 Reply

    Download wenne nane

  • ishara August 31, 2023 Reply

    server 1 down again

  • වනුජ August 31, 2023 Reply

    සුපිරි ෆිල්ම් එක හැබැයි ඉන්සයිඩ් සිනමා එකේ මේ ෆිල්ම් එක රිවිව් කරලා තිබ්බ එක බලපු හින්දා වෙනදේ කලින් දැනගෙන හිටියා ඒකයි මට වුනේ

  • Rashmina August 31, 2023 Reply

    Mekanam pattama lassana Movie ekak aa , Supiri [ Thank you CINESUBZ. > ]

  • Shyamila September 2, 2023 Reply

    Great film

  • NuwaN September 4, 2023 Reply

    ❤️👌👍

Leave a Reply to වනුජ Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published