EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kookie Gulati, Robby Grewal
Cast
Go Full Cast PageJewel Thief – The Heist Begins (2025) | මැණික් හොරා
අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ ළගදි නෙට්ෆ්ලික්ස් මගින් නිකුත් වුන Jewel thief කියන අලුත්ම හින්දි චිත්‍රපටයට මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්
මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන නලු නිලි පිරිස ගැන කියනවනම් බොලිවුඩ් නළු සයිෆ් අලී ඛාන් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් රෙඩ් සන් කියන දියමන්තිය හොරකම් කරන සිද්ධියක් තමයි ඇතුලත් වෙලා තියෙන්නේ
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..












