CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3970 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Joe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Joe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 24, 2023India147 Min.
Your rating: 8
9.3 41 votes
Joe (2023) | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් 2024 වර්ෂයට ඔයාලට අලුත්ම ආදර කථා දෙකක් අඩංගු චිත්‍රපටයක් තමයි අරන් ආවේ. ඔයාලා Raja Rani බලල තියෙනවනේ.. අන්න ඒ වගේ ලයිට් වර්ශන් එකක් මේ.

මුල භාගයේ සිනාවෙන් අරන් ගිහින් අඩවලා, දෙවෙනි භාගෙදි ආයෙම දුක අමතක කරවන ජාතියේ ෆීල් ගුඩ් මූවි එකක් තමයි මේක. ඉතිං සෑහෙන කාලෙකින් තමයි දමිළ චිත්‍රපටයකට අසා ලිවීමක් කලේ. IMDB දර්ශකයේ 6.8ක අගයක් ගත්තු මේ Rom-Com චිත්‍රපටයට බොහෝ ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම 2023 හොඳම දමිළ චිත්‍රපට ලැයිස්තුවලත් මේ චිත්‍රපටය අන්තර්ගත වුනා.

කථාව පැත්තට ගියාම කොලේජ් එකක තමයි කථාව ආරම්භ වෙන්නේ.. කොලේජ් වල සීන් බලන්න ආසයි නේද? හිනාවෙන් පිරුණු සුන්දර මොහොතයන් තමයි අඩංගු වෙන්නේ. මෙහි සිටින එක් කණ්ඩායමක් ගැන සහ එහි සිටින ජෝ නම් කොල්ලෙක් සුචී නම් කෙල්ලෙක්ගෙ ආදරය පසු පස යෑමකින් තමයි ආරම්භ වෙන්නේ.

ඉතිං බොහෝ ලැජ්ජ ශීලී කෙනෙක් තමයි ජෝ කියන්නේ, සුචී කියන්නෙත් ජෝ සමග වැඩි කථා බහක් කර නැති අහිංසක මලයාලි කෙල්ලක්. ඉතිං මේ ආදරේ පස්සෙ යද්දි කොල්ලා මූණ පාන දේවල් හාස්‍යමය විදියට මෙහි අඩංගු වෙලා තියෙනවා.

ඒ වගේම මෙහි නිළියන් දෙන්නෙක් ඉන්නවා. ඉතිං මේ අනිත් නිළිය කවුද ඇයි ඉන්නෙ කියලා ඔයාලටම තමයි බලාගන්න වෙන්නේ.

ඉතිං අවසානේ සුචීගෙ හදවත දිනාගන්න ජෝ සමත් වෙනවා. එතැන් පටන් ලස්සන ආදර සමයක් ඇරඹෙනවා.

Joe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (Zoomlk)
IMDb 8 /10 449 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Praveena isJoe’s mother
Joe’s mother
M. J. Shriram isShruthi’s father
Shruthi’s father
Aegan isJoe's friend
Joe's friend

Similar titles

Vallavan Vaguthathada (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Premadesam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Twilight Saga: Breaking Dawn – Part 1 (2011)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Most Beautiful Island (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
28 Degree Celsius (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Neru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pad Man (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Hate You – I Love You –  Chapter 4 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rangoon (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Amith April 15, 2024 Reply

    marama lassani film ekh supiri 😌

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published