Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

6703 Views
  • Watch trailer
  • Player 01 480p | 720p |1080p
Johnny English Reborn (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Johnny English Reborn (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
0.0 0 0 votes
Sep. 15, 2011United Kingdom101 Min.

Johnny English Reborn (2011) | මිස්ටර් බීන් යළි උපදියි

මේ ලෝකේ මම වඩාත් ආසම දේ තමයි වැස්සට තෙමෙන එක..වැස්සට තෙමිලා අඬන එක තරම් ලෝකේ සුන්දරතම දෙයක් තවත් නැහැ. ඇයි ඔබ එහෙම කරන්නේ…? කියලා කවුරැහරි ඇහුවොත්..එදාට මම කියන්නේ..වැහි බින්දුයි කදුලුයි..වෙන් කරලා අදුනගන්න..මෙලෝකේ කිසිම කෙනෙක්ට බැරි වෙන නිසා.

අපි ප්‍රශ්න ගොන්නකට මැදි වෙලා ඉන්න මිනිස්සු.එක් ප්‍රශ්නයක් අවසන් වුනාම තවත් අලුත් ප්‍රශ්නයක් පෝලිමක තියෙනවා.මේක ඔබටත් මටත් පොදු දෙයක්..ඉතින් අපි ඒ ප්‍රශ්න විසදනවා වෙනුවට කරන්නේ චිත්‍රපටියක් බලලා ජීවිතයට වින්දනයක් ලබා ගන්න එක.නමුත් මෑතකදී බිහිවෙන සමහරක් චිත්‍රපටි අපිව ප්‍රශ්න වලින් මුදවා ගන්නවා වෙනුවට අපේ මොලේ වෙහෙසලා..තවත් ලෝකෙක අතරමන් කරලා දාලා යන එක..
(ස්වකීය පුද්ගලික මතයකි.)

අන්න ඒ නිසා..ඔයාගේ මොලේ බ්‍රෂප් කරගන්න පුලුවන් නියම ෆිල්ම් එකක්..මම සතියක් පුරාවටම හොයාගන්න වෙහෙසුනා.මම නිතරම කියනවා වගේ ..අපිට ෆිල්ම් ඔන තරමක් හොයාගන්න පුලුවන්..සප්ත මහා සාගරය වගේ චිත්‍රපටි ටොරොන්ට් වල තිබ්බත් ..හදවතට දැනෙන..ජීවිතයට වැදගත් වෙන චිත්‍රපටි තියෙන්නේ හරිම අතලොස්සයි.අන්න ඒ ක්‍රීම් එක..අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට දෙන්නයි මගේ මේ උත්සහය.

ලොව සිත් ගත් විකට නලුවා,ලොවක් මවිත කල ඒ අසාහය නලුවා.ලොවෙ රියැලිටි ජෝකර්.මොනයම් හෝ අයෙක් තර්ක විතර්ක ගෙනාවත් .එදත් අදත් ඒ ඔහුමය.ඔහු නමින්., රෝවන් සෙබස්තියන් ආට්කින්සන් 1955 ජනවාරි 06 උපත ලද අපේ රේවන්ට දැන් වයස අවුරැදු 55 ක්.හැමෝම දන්න විදියට කිව්වොත් ඔහු වෙනින් කවුරැත් නොව මිස්ටර් බීන්ය.

මට නම් හිතෙන්නේ..මේ ලෝකේ නලුවෙක් ට කරන්න තියෙන හුගක් ම අමාරැම රාජකාරිය තමයි..තවකෙක්ව හිනස්සන එක.දෙපැත්ත කැපෙන වචන කියලා මිනිස්සු හිනස්සන,ෆාස්ට් ෆෝවඩ් යවලා මිනිස්සු හිනස්සන්න යන ජෝකර්ලා ඉන්න යුගයක.රෝවන් ඇත්තටම සුපිරිතම නලුවෙක් වෙන්නේ ඇයි? කියලා අපට හි හරිම සරලයි.හේතුව තමයි.ඔහු කිසිම වචනයක් නොකියා, අංග චලන වලින් පමණක් මිනිස්සු හිනස්සපු හින්දා..හොදම උදාහරණය තමයි මිස්ටර් බීන් ටෙලිවිෂන් සීරියස් එක.

ටොෂීබා බුද්ධි අංශයේ සේවය කරන ජොනී ඉනග්ලිෂ් ගේ සූදානම තවත් එක් මෙහෙයුමකටයි.එතැනින් නොනැවතී,ඔහුගේ මීලඟ ඉල්ලකය රටත් ජාතියත් බේරාගැනීමටය…ඔහුට ඔහුගේ ඉලක්කය සපුරා ගන්න ඇත්තේ බොහොමත් සීමිත කාලයක්.ඔහුට එය පුලුවන් වේවිද ?

ඔහු රට ජාතිය බේරාගන්න විදිය.,ඉල ඇදෙන රියැලිටි කොමිටල් ටිකකින් සිනාහවක් ගන්න පුලුවන් ෆැන්ටෑස්ටික් මූවී එකක්.ඔන්න ඔයාලට දැන් රසවිදින්න පුලවන්.අහ් තවත් දෙයක්.. ඔයා මේ ෆිල්ම් එක කලින් බලලත් ඇති.හැබැයි සිංහල උපසිරසි එක්ක බලනවා නම් ඊට වඩා ෆන් එකක් දැනේවි..මම එහෙම කියන්නේ.,ඇයි කියලා,ඔයාලා මේක බලලම තේරැම් ගන්න.

මේ චිත්‍රපටියේ හැම ෆ්‍රේම් එකකම තියෙන්නේ,කට දෙපැත්තට යන හිනාව තමයි..හීහී.,ඒවගේම වීර ක්‍රියාවන් එහෙම.ෆිල්ම් එක නරඹලා අවසන් වුනාම පොඩි අතුරැපසකුත් ගන්න ලින්ක් එකක් දෙන්නම්.මේ තියෙන්නේ මේ ෆිල්ම් එක හදපු විදිය.පෙන්වන වීඩියෝ එක.මේ ලින්ක් එක ෆිල්ම් එක බලලා ඉවර වුනාම විතරක් මේ වීඩියෝව නරඹන්න..ෆිල්ම් එකට කලින් ඔයා මේක බැලුවොත් ෆිල්ම් එකේ මුලු රසයම ඔයාගෙන් ගිලිහෙන්න තියෙන ඉඩකඩ වැඩියි.අන්න ඒකත් ඔළුවේ තියාගන්න.අවධානයෙන් මේ ලින්ක් එක දිහා බලන්න.එවිට ඔයාට තේරෙයි..මිස්ටර් බීන් කියන්නේ කොච්චර සිම්පල්,අමුතු ආකාරයේ මනුස්සයෙක්ද කියන එක

Subtiltes By

සමීර ධනංජය විජේරත්න

(Baiscopelk)

IMDb Rating 6.3 129,968 votes
Johnny English Reborn (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Johnny English Reborn (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Johnny English Reborn (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Johnny English Reborn (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Rowan Atkinson isJohnny English
Johnny English
Gillian Anderson isPamela Thornton (
Pamela Thornton ("Pegasus")
Dominic West isSimon Ambrose
Simon Ambrose
Rosamund Pike isKate Sumner
Kate Sumner
Daniel Kaluuya isAgent Colin Tucker
Agent Colin Tucker
Tim McInnerny isPatch Quartermain
Patch Quartermain
Pik-Sen Lim isKiller Cleaner
Killer Cleaner
Richard Schiff isTitus Fisher
Titus Fisher
Eric Carte isAgent One
Agent One

Similar titles

Descendants 2 (2017) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fantastic Beasts and Where to Find Them (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kung Fu Master (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Worst Person in the World (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Om Shanti Om (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rambo: First Blood (1982) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Slumberland (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Tears for the Dead (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Huntsman: Winter’s War (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Khoobsurat (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Maze Runner (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published