EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKaapa (2022) | ” යුක්තියෙන් නොව නීතියෙන් ”
” යුක්තියෙන් නොව නීතියෙන් “
මේ KAAPA චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ හොදට හුරුපුරුදු චරිත වෙන PRITHVIRAJ SUKUMARAN , ASIF ALI , ANNA BEN , APARNA BALAMURALI , DILEESH POTHAN , වගේ සුපිරි නලු නිලියො තමයි රංගනයෙන් දායක වෙන්නෙ , IMDb 6.8 / 10 අගයක් ගනිපු ACTION CRIME THRILLER කාණ්ඩයන්ට අයිති චිත්‍රපටියක් තමයි KAAPA කියන්නෙ…
කේරලේ තියෙනවා KAAPA කියලා නීතියක් , ඒ කියන්නෙ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනතක් , මේක 2007 දි තමයි බලාත්මක කරන්නෙ , මේ පනතට අනුව, සමාජයේ ආරක්ෂාවට සහ සාමකාමී පැවැත්මට තර්ජනයක් වන පුද්ගලයින්ට වසරක් දක්වා සිරගත කළ හැකියි. වැරදිකරුවන් රස්තියාදුකාරයන් හෝ මැරයන් ලෙස සලකනු ලබනවා..ඉතින් කේරලේ තිරුවන්ද්‍රම් නගරෙට නෝනත් එක්ක අලුතෙන් පදිංචියට එන කෙනෙක් තමයි ආනන්ද් කියන්නෙ , එහෙම පදිංචියට එන අයට ඒ ගෙවල් ගැන ප්‍රශ්ණ තියෙනවද කියලා පොලිසිය හොයලා බලනවා , එහෙම කරද්දි ආනන්ද් දැනගන්නවා එයාගෙ නෝනගෙ නමත් මේ KAAPA ලිස්ට් එකේ තියෙනවා කියලා ..
තවත් පැත්තකින් ඉන්නවා මධූ , කොට්ට මධූ ,
මේ තිරුවන්ද්‍රම් නගරෙම තිබ්බෙ මධූගෙ පාලනේ යටතේ..
කිසිකෙනෙක් එයාට අභියෝග කරන්න ගියේ නෑ
මේ නගරෙ තියෙන කාලින්දි* ගග තමයි…
මධුගේ ගෙදර ඉස්සරහින් යන ආමේලිකන් ඇල
ඒකෙ කාලියා* තමයි කොට්ට මධූ..
වැඩිය කතාව ගැන කියන්නෙ නෑ , එහෙනම් මේ නගරෙදි මොකද වෙන්නෙ කියලා බලන්න හැමෝටම ආරාධනා කරනවා








