CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3608 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Kabzaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kabzaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 17, 2023India136 Min.
Your rating: 0
9 11 votes
Kabzaa (2023) | අමරාපුරම් දේශයේ රැකවලා

R. Chandru විසින් අධ්‍යක්ෂණය හා තිර රචනය කල මෙම period action ඝණයට අයත් Kabzaa කන්නඩ සිනමා පටය හිංදි, තෙලිගු, මලයාලම්, දමිල යන බාශා වලින් ද Pan india සිනමා පටයක් ලෙස තිරගත වුණි. එසේම මෙයට මිශ්‍ර ප්‍රතිචාර හා සුභ නොවන ප්‍රතිචාර ලැබුන්ද මෙහි imdb අහය 7.4 ක අගයක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම සුපිරි නළු නිළියන් කීප දෙනෙක්ම මෙහි රංගනයෙන් දයක වෙනවා. Upendra, Kiccha Sudeepa, යන අය මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම Shiva Rajkumar මෙහි ආරාධිත රංගනයෙන් දායක වෙනවා එසේම Shriya Saran ද රංගනයෙන් දායක වෙනවා. සෙසු රංගන ශිල්පීන් ලෙස Sudha, Murali Sharma, Nawab Shah, Suneel Puranik, John Kokken, Dev Gill, Kabir Duhan Singh, Danish Akhtar Saifi, Kota Srinivasa Rao and Posani Krishna Murali යන අය දායක වෙනවා. ඒ වගේම Ravi Basrur ගෙ සංගීතයත් මනාව කැපි පෙනෙනවා.

මෙම සිනමාපටයට සුදීප් රංහනයෙන් දායක වුවත් වැඩි වශයෙන්ම රංගනයෙන් දායක වෙන්නේ උපේන්ද්‍ර. උපේන්ද්‍රගෙ රංගනය මෙහි හොදින් කැපි පෙනෙනවා. සාමාන්‍යෙන් කන්නඩ ඇක්ෂන් ෆිල්ම් එකක් කිව්වාම මතක් වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලයටත් අතවර කරන මට්ටමේ සටන් ජවනිකානේ. මෙ ෆිල්ම් එකේ නම් මගේ මතයට අනුව එහෙම දර්ශන නෑ කියලාවත් තියෙනවා කියලාවත් කියන්න යන්නේ නෑ. ඒක ඔයාලම බලලා තීරනය කරන්න. ඒ වගේම K.G.F style එක පාවිච්චි කරලා තියෙනවා.කෙසේ හො අවසානයේදි මෙම සිනමාපටය මෙම සිනමාපටය ඉන්දීය රු කෝටි 120 ක පිරිවැයක් දරා නිමවුනත්, අවසානයේදි කෝටි 34.5 ක ඉතා අඩු ආදයමක් ලබා බොක්ස් ඔෆිස් බෝම්බයක් බවට පත් විය, ඒ වගේම මේ සිනමාපටයේ දෙවෙනි කොටසත් ආරම්භ කරනවා කියලා නිල දැණුම්දීමකුත් කරලා තියෙනවා

එසේ වුනත් මේ කතාව කම්මැලික්මක් නැතුව් එක දිගට කුතුහලෙං බලන්න පුළුවන් එකක්. මං එහන්ම් කතාව කෙටියෙන් කියන්නම්. අමරේස්වරා කියන්නේ බ්‍රිතාන්‍යංගෙං ඉන්දියාවට නිදහස අරං දෙන්න සටන් කරපු සටන්කාමියෙක්. එයාට අර්කේෂ්වරා හා සංකේස්වරා කියලා පුත්තු දෙන්නෙක් ලැබෙනවා. එතනින් සංකේස්වරා කියන්නේ පියා වගේම නිදහ්ස වෙනුවෙන් සටන් කිරිමට සිත් ඇති අයෙක්. ඒ වගේම අර්කේස්වරා කියන්නේ මෘදු ගුණ ඇති කෙනෙක්. මේ අර්කේස්වරා හා සංකේස්වරා ගෙ ඉරනම කුමක් වේද?.අමරාපුරම් හි වෙන්නේ කුමක් ද? ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ ෆිල්ම් එක බලන්න කියලා මං ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිදු හේෂාන් (Baiscopelk)
IMDb 7.4 /10 13,540 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

R. Chandru
Director

Cast

Similar titles

Invasion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manada Kadalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirage (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Om Shanti Om (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Unstoppable (2018) Sinhala Subtitles | නොනවතිමි | සිංහල උපසිරැසි සමඟ
Uppu Kappurambu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Secret of Women (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Romeo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • NuwaN September 5, 2023 Reply

    ❤️👍

Leave a Reply to NuwaN Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published