EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kaiju No. 8 : Mission Recon (2025) | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ”

 

අද මන් අරන් ඇවිල්ලා තියෙන්නේ KAIJU ANIME SERIES එකේ anime රසිකයන්ට හරි හරි anime බැලුවේ නැති උනාට කමක් නෑ ඔයාලටත් එක්ක තමයි මන් මේක අරගෙන ආවේ…. හොදයි කොහොම හරි….උණු උණුවේ Release වුන Kaiju No : Mission Recon කියන film එක අරන් ආවේ ඉතින් දැනටමත් kaiju anime එක බලපු අපේ යාලුවොන්ටනම් හිතා ගන්න පුළුවන් නේ කොහොමද මේකේ කතාව ගලාගෙන යන්නේ කියලා බලපූ නැති මගේ යාලුවොන්ට මෙගැන විස්තරයක් කළොත් ” kaiju ” කියන රාක්ශයන්ට එරෙහිවීම සටන් කරන ආරක්ෂක බලකායක් ගැන තමයි සරලව මේ කතාව දිවයන්නේ…

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ” Shigeyuki Miya ” & ” Tomomi Kamiya “ විසින්. මේ චිත්‍රපටයට IMDb – ⭐ 7.1/10 අරගන්න සමත් වෙලා තියෙනවා.

ඉතින් මන් ලොකුවට මේ කතාව ගැන විස්තර කරන්න යන්නේ නෑ…ඔව් ඔව් මන් දන්නවා ඔයාලට දැන් මේක බලන්න ඕන හරි දැන්ම යන්න ගිහින් බලන්න

 

 

Comments

November 1, 2025

Jujutsu kaisen tv series eka oni 😊👍