EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKajiman (2023) | සිංහල උපසිරැසි සමඟ
ඉන්දුනීසියානූ හොරර් චිත්‍රපටයක් තමයි මේ IMDB අගය 7.2 ක තියෙන චිත්‍රපටයක් මේක නිකුත් උනේ ගිය අවුරුද්දෙ උනට් OTT නිකුත් උනේ මේ මාසෙ මුල් සතියෙදියි……
කවුරුත් ගොඩාක් ආස කරන කැටගරි එකක් තමයි මේ මුල් පැයනම් ටිකක් බෝරීන්ග් වෙයි හැබැයි මුල් පැයේ වෙන දේවල් වලට හේතු බය හිතෙන රූම රාමු එක්ක බලාගන්න පුලුවන් වෙන්නෙ දෙවෙනි බාගෙදි තමයි මොකද මේකෙ කාල රාමු විටින් විට වෙනස් වෙනවා බලන කෙනාගෙ තේරුම් ගැනීමේ හැකියාව මත තමයි චිත්‍රපටයේ රස එන්නෙ එහෙම නැතුව ඔහේ බැලුවොත් ඔලුවට සමනල් ගැටේ ගැහුවා වගේ වෙයි ඔන්න දැන්ම කිව්වා…..
කාස්ට් එක ගැනවත් අධ්‍යක්ෂණය ගැනවත් කියන්න අවශ්‍යයි කියලා හිතන්නෙ නෑ මොකද වැඩිය ඉන්දුනීසියානූ චිත්‍රපට කවුරුත් බලන්නෙ නැති නිසා කවුරුත් එයාලා ගැන දන්නෙ නෑ කියලා හිතන නිසා කොහොම උනත් හොරර් චිත්‍රපටි කරන්න ඉන්දුනීසියානූවන් මාර ගේමක් දැනෙවා නෙට් එකේ බැලුවොත් මාසෙන් මාසෙට වගේ අලුත් හොරර් ෆිල්ම් ගහනවා හැබැයි ඒ එකක්වත් ඇමරිකාව ඉඳලා ඉඳලා ගහන ෆිල්ම් එකක ලඟින්වත් තියන්න බෑ කොහොම උනත් මේ චිත්‍රපටයත් එහෙමයි කියලා අතාරින්න එපා කැමති අය සබ බාගන්න අඩුපාඩු කියන එක ඔයාලගෙ වගකීමක්……
එහෙනන් කතාව පොඩ්ඩක් කියන්නම්……..
ආශා කියන්නෙ හෙදියක් මෙයා අම්මා එක්ක කල් ගෙවද්දි අම්මා නැති වෙනවා ඔහොම කල් යද්දි ගෑනු කෙනෙක් හම්බෙලා කියනවා ඔයාගෙ මැරුණු අම්මව හම්බෙන්න පුලුවන් ඒත් ඔයා මං කරන දේ කරන්න ඕනේ කියලා එයගෙ කීමට අම්මව හම්බෙන්න ඕනෙ නිසා එයාට තියෙන ආදරේටම එයා ඒක කරනවා හැබැයි මොකක්ද කරෙ කියලා දැනගන්න පුලුවන් වෙන්නෙ අග බාගෙදි තමයි ගොඩාක් ලොකු හොරර් සීන්නම් නෑ පොඩි ප්ලෝට් එකක් තියෙන්නෙ තේරුම් අරගෙන බලන අය බලන්න…..

