EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Kalamkaval (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jithin K Jose, Sethu Lal B, Vishnu P Balan
Cast
Go Full Cast Pageස්ත්‍රී ඝාතන රැල්ල
කම්කාවල් ඝාතන, ක්‍රියාදාම ත්‍රාසජනක ගණයට අයත් චිත්‍රපටියක්. මමූට්ටි සහ විනායකන් ප්‍රධාන චරිත රඟ දක්වන මෙය ජිතින් K ජෝස් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. නිෂ්පාදනය කලේ මමූට්ටිගේ නිෂ්පාදනය ආයතනයමයි. (Mamootty Kampany)
හින්දු කාන්තාවක් මුස්ලිම් පුරුෂයෙකු සමඟ පලා යාමේ කටකතාවක් හේතුවෙන් වාර්ගික කෝලාහලයක් ඇතිවෙනවා. මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න ජයක්‍රිෂ්ණන් කියලා පොලිස් නිළධාරියෙක් එනවා. ඒ පිළිබඳ විමර්ශනය කරන අතරතුර ජයක්‍රිෂ්ණන් හොයාගන්නවා මේ විදිහට ගොඩක් ගැහැණු අය අතුරුදහන් වෙලා තියෙනවා කියලා. ඒ හැමෝම වගේ එක්කෝ වැන්දඹුවක්, එක්කෝ දික්කසාඳ වුණ කෙනෙක්, එක්කෝ කසාඳ බදින වයසේ අය. මේ පිළිබඳ හොයමින් තමයි කථාව ගලාගෙන යන්නෙ. කුතුහලයත් එක්ක ඉදිරියට යන නිසා ස්පොයිල් නොකර ඉන්නම්. මලයාලම් රසිකයෝ මඟනොහැර බලන්න ඕන චිත්‍රපටියක් මේක.











