EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kalan (2025) | “මව් සෙනෙහස”

 

Veera Murugan මහතා විසින් අධ්‍යක්ෂනය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනයද ඔහු විසින්ම සිදු කර ඇති අතර , අද වන විට IMDb RATING 4.4 /10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටයේ Appukutty , Cheran Raj , Sampath Ram යන අය රංඟනයෙන් දායක වන අතර මෙම චිත්‍රපටය පැය 1කුත් විනාඩි 39 ක් පුරාවට දමිල බසින් රසවත් වෙලා තියෙනවා ,

කතාව ගැන ලොකු දෙයක් මම කියන්නෙ නෑ ඔයාලම බලන්නකො මේක මොන වගේද කියලා

Comments