CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2486 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Kalinga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kalinga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 12, 2024India116 Min.
Your rating: 0
8.1 15 votes
Kalinga (2024) | ”ශාපලත් වනාන්තරයේ අභිරහස”

 

ඔන්න අද එහෙනම් මම අදත් අරගෙන ආවා ලස්සන ෆිල්ම් එකක්..මේකට සබ් එක කරන්න කියලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඔන්න එක ගමක් තියෙනවා ඒ ගම ළග කැළයක් තියෙනවා..ඒ කැළේට ඇතුළු වෙන කිසිම කෙනෙක්ට පණ පිටින් එන්න හම්බෙලා නෑ මේ වෙනකල්..ඉතින් මේ ගමේ හැමෝම හිතන්නේ මේක ශාපයක් හින්දා තමයි එහෙම වෙන්නේ කියලා..මම මීට වඩා මුකුත් කියන්න යන්නේ නෑ ඇත්තටම ඒ කැලේ සැගවිලා තියෙන අභිරහස මොකද්ද කියලා දැන ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..
Kalinga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (Cinerulk )
IMDb 8.9 /10 5,809 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Dhruva Vaayu
Director

Cast

Similar titles

Vunnadhi Okate Zindagi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ten Hours (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Something in the Water (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Better Watch Out (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hounds of War (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Marry My Dead Body (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Cursed (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Maid (2020) With Sinhala Subtitles

(2) comments

  • Nuwan October 29, 2024 Reply

    ❤️👍

  • Shyamila October 29, 2024 Reply

    Thank you 😊

Leave a Reply to Shyamila Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published