EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKarthikeya 2 (2022) Sinhala Subtitles (බලගතු ආභරනයක් සොයා)
Karthikeya 2 (2022) Sinhala Sub
Karthikeya 2 (2022) Sinhala Subtitle
Karthikeya 2 (2022) Sinhala Subtitles
හැමෝම බලාගෙන හිටපු තෙලෙගු චිත්‍රපටියක් තමයි මේ විදියට අරගෙන එන්නේ..2014 නිකුත් උන mystery thriller ගනයට අයත්වෙන චිත්‍රපටියක් තමයි Karthikeya කියන්නේ..ඉතින් ඒක බලපු නැති අයටත් ආරාධනා කරනවා අරගෙන බලන්න කියල…ඉතින් අද අරගෙන එන්නේ එහි දෙවනි කොටස එහෙමත් නැත්නම් Karthikeya 2…පලවෙනි චිත්‍රපටිය බලල නෑ කියල ,මේ දෙවනි කොටස බලන්න බාධාවක් නෑ…මොකද චිත්‍රපටි දෙකේ කතාවන් අතරේ සම්බන්ධයක් නෑ……Nikhil Siddhartha සහ Anupama Parameswaran ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්…
කාර්තිකෙයියා කුමාර්ස්වාමි කියන්නේ ඩොක්ටර් කෙනෙක්…මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා,ඒක තමයි කුතුහලය…මොකක්ම හරි දෙයක් ගැන කුතුහලයක් දැනුනොත් ඒක ගැන මුලට වෙනකම්ම හොයාගෙන යනවා..ප්‍රශ්නයක් මෙයාගේ ගාවට ආවොත්,මෙයා ඒකට විසදුමක් හොයාගෙන ගමන් කරනවා..එහෙම ඉන්න අතරේ තමයි,කාර්තික් ගාවට එක මනුස්සයෙක් එන්නේ…මේ එන මනුස්සයා තුවාල වෙලා,මැරෙන්න ඔන්න මෙන්න වගේ ඉන්නේ…ඉතින් එක පාරටම එන මේ මනුස්සයා කාර්තික්ගේ නම කියල කතා කරනවා…කවදාවත් දැකලවත් දන්නෙවත් නැති කෙනෙක් තමන්ගේ නම කියල කතා කරන එක කාර්තික්ටත් පුදුමයි…ඉතින් මෙතනින් පටන් ගන්න ප්‍රශ්නය ඉවර වෙන්නේ විශාල සංචාරයකින්…ඒ මොකක්ද කියල බලන්න ඉතින් චිත්‍රපටියට අරගෙනම බලන්න වෙනවා..පුරාවස්තු හොයාන,අභිරහස් හොයන ෆිල්ම් වලට කැමති අයට හොදටම සෙට් වෙන ෆිල්ම් එකක් වෙයි කියල හිතනවා..එහෙනම් අරගෙන බලන්නකො Karthikeya 2…(බලගතු ආභරනයක් සොයා)











