EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kasargold (2023) | රත්තරන් ජාවරාම

මේ චිත්‍රපටයනම්, action Drama thriller ගණයට තමයි අයිති වෙන්නෙ. ඉතින් මේක ටිකක් වෙනස්ම කතාවක් ඔස්සෙ තමා කරලා තියෙන්නෙ. නළුවො ගැන කතා කරොත් Asif ali, Deepak Parambol තමයි ප්‍රධාන චරිත දෙක කරන්නෙ. ඒ වගේම jailer චිත්‍රපටයේ villan රෝල් එක කරපු Vinayakan මේ චිත්‍රපටයේ villan රෝල් එක සුපිරියටම කරනවා. ඒ වගේම මේ චිත්‍රපටයට හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

කතාව පැත්තට ගියොත් රත්තරන් ජාවරාම ගැන තමයි චිත්‍රපටයේ තියෙන්නෙ. මුල්ම ටික පොඩ්ඩක් කියන්නම්. බීච් එකේ සෙට් එකක් විනෝද වෙනවා. කාර් එක්ක කපල් එකක් ඉන්නවා. මේ කාර් එක ඇතුලෙ වෙන දේ කොල්ලෙක් වීඩියෝ කරනවා. ඒක කොහොමහරි අර කාර් ඒකේ ඉන්න කොල්ල දැකලා කොල්ල පස්සෙන් එළවනවා පෝන් එක ගන්න. කොහොමහරි පෝන් එක ගන්න බැරිවෙනවා. මේකෙ පළිය ගන්න අර කොල්ලා පෝන් එක උස්සපු කොල්ලගෙ ගෙදරට ගිහින් ඒ කොල්ලයි කොල්ලගෙ අයියයි දෙන්නවම මරලා දානවා.

හැබැයි ඔයාලට හිතෙයි මුල් ටිකයි , ඊට පස්සෙ වෙන සිද්දි ටිකයි කිසි ගැලපීමක් නෑ කියලා. අන්තිම වෙනකම් බැලුවොත් ඔක්කම තේරෙයි. සම්පූර්ණ කතාවෙ යන්නෙ රත්තරන් බෑග් එකක් හොරකම් කරලා ඒක කොහොමහරි විකුණ ගන්න හදන විදිහක් තමයි. අන්තිම්මෙදී හැබැයි අපි කවුරුත් නොහිතපු විදිහක් තමයි වෙන්නෙ. ඉතින් මේ චි

Comments