EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page(Katteri (2022) Sinhala Sub , Katteri (2022) Sinhala Subtitles, Katteri (2022) Sinhala Subtitle)
Vaibhav, Varalaxmi Sarathkumar,Karunakaran,Rajendran, Sonam Bajwa සහAathmika රංගනයෙන් දායක වෙන අලුත්ම දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නෙ…හොරර් කොමඩි අත්දැකීමක් අරගන්න කැමති අය,අරගෙන බැලුවට පාඩුවක්නම් වෙන්නෙ නෑ…හොදට හිනාවෙවී බලන්න පුලුවන්…ඉතින් කතාව ගැන කිව්වොත්…
කතාව පටන් ගන්නේ කිරන් සහ එයාලගේ යාලුවෝ හතර දෙනාගෙන්,ඉතින් මේ අය එකතුවෙලා,එයාලගේ බොස්ගෙන් විශාල මුදලක් හොරකම් කරනවා…එහෙම හොරකම් කරපු සල්ලි ටික මෙයාලටත් හොරෙන්,මෙයාලගේ යාලුවෙක් වෙන මාංගාමනී අරගෙන පැනල යනවා…ඉතින් කිරන් ඇතුලු ඉතුරු තුන් දෙනාව,එයාලගෙ බොස්ට අහුවෙනවා ඒ සිද්ධිය නිසා…කොහොම හරි බොස්ගේ සල්ලි ආපහු දෙන්න මෙයාලට දවසක කාලයක් ලැබෙනවා….ඉතින් මෙයාල ,මෙයාලට ද්‍රෝහි උන යාලුවා කොහෙටද ගියේ,ඇයි එහෙට ගියේ කියල දැනගන්න ලැබෙනව…..එවලේ තමයි මෙයාල දැනගන්නේ රත්තරං පිරිලා තියෙන ගම්මානයක් තියෙනවා,එහෙට තමයි මාංගාමනී ගිහින් තියෙන්නේ කියල…ඉතින් එතනින් එහාට වෙන දේ බලන්න ඔයාලට ආරාධනා කරනවා…..හොදට හිනාවෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක්…අරගෙන බලන්න එහෙනම්….Kaatteri (රත්තරං සොයා හොල්මන් ගම්මානයට)
මෙම සිනමා පටයේ කලින් තිබු සිංහල උපසිරස ගැටලුව නිවැරදි කර නැවත ලබාදී ඇත.
සිදුවූ අපහසු තාවයට සමාවන්න.









