EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKeeping Mum (2005) | පුතා….!!
ෆිල්ම් එකේ ප්‍රධාන නලුවට ඉන්නේ අපි කවුරුත් දන්න Rowan Atkinson(Mr.Bean)…මේ ෆිල්ම් එකට 6.8/10 IMDb අගයක් ලැබිලා තියෙනවා.ෆිල්ම් එක Comedy/Crime ඝනයට අයත් වෙන්නේ.
ඉතින් අපි මේ ෆිල්ම් එක පැත්තට ගියොත්…..මේ කතාවේ එක පවුලක් ඉන්නවා ඒ පවුලේ තාත්තයි,අම්මයි,දුවයි,පුතයි තමා ඉන්නේ,මෙයාලා ජීවත් වෙන්නේ වැඩිය මිනිස්සු නැති නිස්කලංක පැත්තක.තාත්තා විහිලු කතා කරන විහිලුකාරයෙක් 😊.අම්මා වෙන පිරිමි පස්සේ යනවා 😒.දුව කොල්ලොත් එක්ක……. 😂.පුතා තමන් ගැන කිසිම එඩිතර කමකින් නෙවේ ඉන්නේ 😓.මෙයාලගේ අසල්වැසියා තමා පාකර් නෝනාලා😁
ඔහොම ඉද්දි එක දවසක පුතා ඉස්කොලෙන් ගන්න කියලා අම්මා තාත්තට කියනවා තාත්තත් නිතරම හැමදේම අමතක වෙන කෙනෙක්.ඉතින් කෝමහරි දෙන්නටම පුතාව ගන්න අමතක වෙලා දෙන්නා ඉස්කෝලෙට යද්දි පුතා ඉස්කෝලේ නෑ.දෙන්නා කාර් එකේ හොයද්දි පුතා තව ගෑනු කෙනෙක් එක්ක ඉන්නව දකිනවා මෙයාලා…….
ඒ ගෑනු කෙනා කවුරු වෙන්න ඇද්ද 😶
මොන වගේ කෙනෙක් වෙන්න ඇද්ද 🥴
ඒවා දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්න!!!!😉







