EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

King of Killers (2023) | ඝාතකයන්ගේ රජු

මේ ෆිල්ම් එක අපි දැකලා පුරුදු නළු නිළියොත් ඉන්නවා , ෆිල්ම් එක ගෙතෙන්නෙ එක ඝාතකයන්ගේ වටේ, දැනට ඉන්න හොදම කෙනක් තමයි එයාත්, ඉතින් දවසක් එයාට ටාස්ට් එකක් ලැබෙනවා කරන්න එකත් එයාගේ ඈනවසරිය දා. ඉතින් බැහැ කියලා පස්සේ මේ වැඩේ කරන්න හා කියනවා එයා ඉතින් ටාසක් එක කරන්න යන තැන එයාගේ බිරිදත් ඇවිල්ලා ඉන්නවා බිරිද මෙයාව දැක්කාට මේවා බිරිද ඉන්නවා දැක්කේ නැහැ, කොහොම හරි වෙඩි හුවමාරුවක් අතරතුර බිරිදට වෙඩි වදිනවා කවුද එහෙම කලේ කියලා එතන නම් පෙන්නේ නැහැ.

ඉතින් කතාවේ යන්නේ මේ කවුද කියලා හොයන එක වටේ, ඉතින් වඩා ලොකු කතාවක් මෙතන තියෙනවා , ඉතින් එක බලන්න කියලා කට්ටියටම අරාධනා කරනවා.

Comments

September 10, 2023

one piece tv series ekath dennako eka denakam balan inne