CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2136 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 01, 2023United States91 Min.
Your rating: 0
6.5 6 votes
King of Killers (2023) | ඝාතකයන්ගේ රජු

මේ ෆිල්ම් එක අපි දැකලා පුරුදු නළු නිළියොත් ඉන්නවා , ෆිල්ම් එක ගෙතෙන්නෙ එක ඝාතකයන්ගේ වටේ, දැනට ඉන්න හොදම කෙනක් තමයි එයාත්, ඉතින් දවසක් එයාට ටාස්ට් එකක් ලැබෙනවා කරන්න එකත් එයාගේ ඈනවසරිය දා. ඉතින් බැහැ කියලා පස්සේ මේ වැඩේ කරන්න හා කියනවා එයා ඉතින් ටාසක් එක කරන්න යන තැන එයාගේ බිරිදත් ඇවිල්ලා ඉන්නවා බිරිද මෙයාව දැක්කාට මේවා බිරිද ඉන්නවා දැක්කේ නැහැ, කොහොම හරි වෙඩි හුවමාරුවක් අතරතුර බිරිදට වෙඩි වදිනවා කවුද එහෙම කලේ කියලා එතන නම් පෙන්නේ නැහැ.

ඉතින් කතාවේ යන්නේ මේ කවුද කියලා හොයන එක වටේ, ඉතින් වඩා ලොකු කතාවක් මෙතන තියෙනවා , ඉතින් එක බලන්න කියලා කට්ටියටම අරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමිත රමේෂ් (Cinerulk )
IMDb 4.3 /10 219 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Frank Grillo isJorg Drakos
Jorg Drakos
Alain Moussi isMarcus Garan
Marcus Garan
Kevin Grevioux isDyson Chord
Dyson Chord
Shannon Kook isRen Hiro
Ren Hiro
Georges St-Pierre isAndre Lecroix
Andre Lecroix
Stephen Dorff isRobert Xane
Robert Xane

Similar titles

My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Will Hunting (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kick 2 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Marakkar Arabikkadalinte Simham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sema Thimiru (2021) AKA Pogaru Sinhala Subtitles
Below Zero (2021) Sinhala Subtitles
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape from the 21st Century (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Alto Knights (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kashmir Files (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Limbo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • thineth September 10, 2023 Reply

    one piece tv series ekath dennako eka denakam balan inne

Leave a Reply to thineth Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published