EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

King of Kotha (2023) | සිංහල උපසිරැසි සමඟ

DQ ඉතිහාසයේ උනු දරුණු පසුබෑවුමක (Flop) සිංහල උපසිරැසියක් අරගෙනයි ආවේ. මේකෙ නම King Of Kotha Aka KOK. IMDb 6.6 ක අඟයක් ලැබිලා තියෙන මේ චිත්‍රපටය Gangster/Action යන කාණ්ඩයන්ට අයත් වෙනවා. ඒවගේම මෙය අභිලාෂ් ජෝෂි කියන අධ්‍යක්ෂකගේ නවමු අධ්‍යක්ෂණයක්ද වනවා.

රාජු කියන්නෙ කොතාවෙ රජු. සියළු දෙනා මොහුට ඇහුම් කන් දෙනවා. යම් කාලෙකදි සිද්ධ වෙන දෙයක් නිසා රාජුට කොතාවෙන් බැහැර වෙන්න සිදු වෙනවා. ඒ අතරෙ කොතාවෙ බලය අල්ලගන්න කෙනෙක් එක්ක සිඳුවන ගැටුමක් මෙහි අන්තර්ගත වෙනවා.

ලස්සන ගීත, BGM, සුපිරි ඩයලොග්ස් එහෙම තියෙනවා. රෝලෙක්ස්වත් මතක් වුනා අන්තිමෙ. ආදායම් අතින් අසාර්ථක වුනත් කථාවෙ නම් ලොකු අවුලක් නැහැ.

රජතුමාගේ පුනරාගමනයටයි, ඒ ජනයා හැමෝම බලන් හිටියේ. තමන්ගේ ළමයින්ව ගිලදමන, ඒ භූතයින්ගෙන්, නගරේ ආරක්ෂා කරන්න පුළුවන්, රජතුමාට විතරමයි කියලයි එයාල විශ්වාස කලේ. අන්තිමේ, ඒ දවස ආවා. රජතුමා ආයෙම පැමිණියා.

Comments