CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4162 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 27, 2023United States112 Min.
Your rating: 0
9.1 22 votes
Knights of the Zodiac (2023) | ඇතීනාගේ පුනරුප්පත්තිය

(Knights of the Zodiac (2023) Sinhala Subtitles) (Knights of the Zodiac (2023) Sinhala Sub)

Knights of the zodiac නම ඇහුනම මන්ගා , ඇනිමේ බලන කෙනෙක්නම් මේ නම ඇහිලවත් තියෙන්න ඕන. මොකද Saint Seiya: Knights of the Zodiac කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ මන්ගා එකක්. Masami Kurumada ලියපු මේ මන්ගා එක 1986 ජනවාරි 1 ඉදලා 1990 නොවැම්බර් 19 වෙනකන් Shueisha ගේ shōnen manga සඟරාවේ සතිපතා පළවුනා. මේක කොටස් 28 කින් යුක්තයි. 1986 Animation කතාමාලාවක් විදිහට Knights of the zodiac කොටස් 114 කින් නිර්මානය වෙනවා. 2019 ජුලි 19 වෙනිදා Knights of the Zodiac: Saint Seiya කියන Anime series එක season 2 කින් විකාශනය වෙනවා. Episode 24 කට.

Knight of the zodiac චිත්‍රපට නිකුත් වෙන්නෙ 2023 අප්‍රේල් 28 ජපානෙදි. Mackenyu , Madison Iseman , Diego Tinoco මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා. දැනට ImDb 4.4 කුත් Rotten tomatoes 23 කුත් ලබාගෙන තියනවා. $ මිලියන 6.8 ක ප්‍රමානයක් හොයාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. Action/Adventure කාණ්ඩෙට අයත්වෙන මේ Film එක පැය 1 විනාඩි 52 ක කාලයක් දිවෙනවා.
යුද්ධයේ හා ප්‍රඥාවේ දේවතාවිය වෙන ඇතීනා දෙවගන මනුශ්‍යත්වය ආරක්ශා කරන්න මනුශ්‍ය ස්වරූපයෙන් පෘථිවියෙ ඉපදෙනවා. ඇයව ආරක්ශා කරන නයිට්වරයා වීදි සටන්කරුවෙක් විදිහට ජීවත් වෙනවා. ඒත් මේ සටන්කරුවා දන්නෙ නෑ තමන් ඇතීනා දෙවගනගෙ ආරක්ශක නයිට්වරයා කියලා. මේ සත්‍යයට ඔහු මුහුණ දෙන විදිහ වගේම අතීතයේ උන සිදුවීමක් එක්ක ඔහු සටන් කරන විදිහ මේ චිත්‍රපටයෙන් ඔයාලට බලන්න පුලුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුලක්ශන කෝණාර (Cinerulk)
IMDb 4.4 /10 4,540 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Andy Cheng
Director

Cast

Similar titles

Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wicked Little Letters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
The Empty Man (2020) With Sinhala Subtitles
Levels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Final Destination Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ratatouille (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max Keeble’s Big Move (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
T-34 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(5) comments

  • Pasan July 2, 2023 Reply

    My Fault 2023 film eka dennko

  • roshan July 2, 2023 Reply

    film eka download karanna denne na ban

    • Cinesubz July 2, 2023 Reply

      Aye try karanna awula fix kala

  • ashain July 5, 2023 Reply

    My Fault 2023 film eka dennko

  • NuwaN July 6, 2023 Reply

    ❤️👌👍

Leave a Reply to NuwaN Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published