EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Kothapallilo Okappudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kiran R, Praveena Paruchuri
Cast
Go Full Cast PageKothapallilo Okappudu (2025) | “රාමක්‍රිෂ්ණා හා සාවිත්”
Kothapallilo Okappudu (පරිවර්තනය. Once upon a time in Kothapalli) යනු ප්‍රවීනා පරුචුරි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2025 ඉන්දියානු තෙළිඟු භාෂා ප්‍රහසන නාට්‍ය චිත්‍රපටයකි.චිත්‍රපටයේ මනෝජ් චන්ද්‍ර, මොනිකා ටී සහ උෂා බොනේලා ප්‍රධාන චරිත නිරූපණය කරති.
මේ චිත්‍රපටිය 2025 ජුලි 18 වන දින තිරගත කරන ලදි.මේ කතාවේ ප්‍රධාන චරිතය රාමක්‍රිෂ්ණා.ඔහු කොතපල්ලේ ගමේ මුදල් ණයට දෙන්නේකු ලග සේවය කරයි.මේ අතරෙදී ගමේ ප්‍රධානියාගේ දුව ගැන රාමාක්‍රිෂ්ණාට ආදරයක් ඇති වෙයි.ඇය සාවිත්‍රී.මේ ආදරයට සාවිත්‍රීගේ ගෙදර මෙහෙකාරිය අන්දම්ගෙන් රාමක්‍රිෂ්ණා ඔවුන්ගේ සම්බන්ධතාවයට සහය ලබා ගනියි.
දවසක් රාමක්‍රිෂ්ණා හා සාවිත්‍රීට පිදුරු ගොඩක් ලග මුනගැසීමට අන්ද්ම්ගෙන් උදව් ඉල්ලගන්නවා.නමුත් මේ දෙදෙනාට මුනගැසීමට නොහැකි වෙනවා.මෙහෙදී වෙන යම් සිදුවීමක් නිසා රාමක්‍රිෂ්ණා ,සාවිත්‍රී හා අන්දම්ගේ හැම බලාපොරොත්තුවක්ම වෙනස් වෙනවා.
මේ අතරෙදි ගමේ ණය දෙන්නා අප්පන්නා හදිසි අනතුරකින් මිය යනවා.මේ මරණය හැමෝම ජයටම සමරනවා.මේ අතරෙදී අප්පන්නගේ අවතාරය ගමෙ ඉන්නවා කියලා කට කතාවක් පැතිරෙනවා.මේ කතාවේ ඊලගට සිදු වෙන්නේ මේ සිදුවන ගැටලු විසදාගැනීමට ඔවුන් කරන්නේ කුමක්ද සහ සිදුවන දේවල් සමග ඔවුන් කටයුතු කරන ආකාරයයි.
ලස්සන ආදර කතාවක් වගේම මිනිස්සුන්ගේ එක් එක් විශ්වාසයන් ගැන කියලා දෙන හොද කතාවක්.



