CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

K Pop Demon Hunters(2025)| ''යක්ෂ දඩයක්කාරියෝ''

 

2025 වසරේ එළිදක්වන ළද KPop Demon Hunters කියන්නේ ඇමරිකානු සජීවිකරණ සංගීත ෆැන්ටසි චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය Sony Pictures Animation විසින් නිෂ්පාදනය කර Netflix විසින් නිකුත් කර තිබෙනවා.

”Hantrix” කියන යක්ෂයින් දඩයම් කරන පොප් සංගීත කණ්ඩායම ක් වටේ තමයි මේ කතාව ගොඩනැගෙන්නේ , මෙයාලට තියෙන ලොකුම රාජකාරි ය තමා යක්ෂ ලෝකෙන් මිනිස් ලෝකය වෙන් කරන “හොන්මුන්” කියන බාධකය ආරක්ෂා කරන එක,

ඒත් යක්ෂ ලෝකේ පාලකයා වන ”ග්වි මා” එක්ක මෙයාලට ඒක කරගන්න පුලුවන් වේවිද?

මේ චිත්‍රපටිය කොරියානු පොප් සංගීතයට ආස කරන කට්ටියට හොද අත්දැකීමක් වෙයි කියලා හිතනවා

මේකෙ ඇතුලත් වන ගීත වලට මේ වෙනකොටත් යූටියුබ් වල වීව්ස් මිලියන ගනනින් ලැබිලා තියෙනවා වගේම imbd අගය  7.8 වෙන මේ අවුරුද්දේ ආපු සුපිරිම ඇනිමේෂන් චිත්‍රපටියක් කියලා බය නැතිව කියන්න පුලුවන්

ඉතින් බලලා හොද අත්දැකීමක් ගන්න කියලා ආරාධනා කරනවා

Comments