EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

හරි එහෙනම් අද අපි කතා කරන්න යන්නේ පට්ට action එකක් තියෙන Russian movie එකක් ගැන. නම “Kraken” (2025). මේක submarine එකක් එක්ක monster එකක් එන පිස්සු film එකක්!

කතාව කියනවා නම්, Russian submarine එකක් මුහුදේ යද්දී අතුරුදන් වෙනවා. එතකොට Viktor කියන officer කෙනෙක් එයාගේ අයියව බේරගන්න මුහුදට යනවා. ඒත් එයාලා හම්බවෙන්නේ පට්ට භයානක මුහුදු යක්ෂයෙක් – Kraken එක!

මේ film එකේ underwater scenes පට්ට සුපිරියි. Monster එක හදලා තියෙන්නේ හරි scary විදිහට. Action scenes ගොඩයි. Tension එකත් හොඳයි.

Viktor character එක හරි brave කෙනෙක්. අයියව බේරගන්න හැම දෙයක්ම කරනවා. Scientist කෙනෙක්ත් එනවා help කරන්න.

Film එක 2 පැයක් විතර. පටන් ගන්නේ slow, ඒත් පස්සේ non-stop action. Submarine movies කැමති අයට හරි match.

Monster films වලට කැමති අයටත්, action වලට කැමති අයටත් මේක බලන්න පුළුවන්. Russian cinema වලින් හොඳ එකක්.

අලුත් movies, TV series updates ඉක්මනින් දැනගන්න අපේ Cinesubz Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා!

Comments