EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Krishna Vrinda Vihari (2022)

Krishna Vrinda Vihari (2022) Sinhala Sub
Krishna Vrinda Vihari (2022) Sinhala Subtitle
Krishna Vrinda Vihari (2022) Sinhala Subtitles

 

Annish Krishna විසින් අධ්යක්ෂණය කරන ලද, නාඝ ෂෞර්යා විසින් රංඟනයෙන් දායක වන Krishna Vrinda Vihari (2022) කියන තෙළුඟු චිත්රපටයට තමයි අද අපි මේ උපසිරැසියක් අරං ආවේ. IMDb 9 ක අගයක් ලබාගෙන තියෙන මේ චිත්රපටය Rom-Com ශාරනයට අයත් වනවා.

කථාව දිහාට හැරුනම මෙහෙමයි. ක්රිෂ්ණා කියන්නේ ගමක හැදෙන කොල්ලෙක්. එයාගෙ අම්මා කටින් දෙයක් කිව්වොත් ඒ දේ සිද්ධ වෙනවා. ගමම ගරු කරන කාන්තාවක් තමයි ක්රිෂ්ණගෙ අම්මා. ඉතිං ගමේ ඉන්න හැම ගැහැණූ ළමයෙක්ම වගේ ක්රිෂ්ණාව සහෝදරයෙක් දිහා බලන ගානට තමයි බලන්නේ. ක්රිෂ්ණගෙ අම්මා නිසා. මේ හැමදෙයින්ම මිදිලා ගැහැණූ ළමයෙකුත් හොයාගන්න කියලා ක්රිෂ්ණා නගරයට යනවා රස්සාවකට. ඉතිං ඔහුගෙ ඔෆිස් එකේදි ඔහුට ගැහැණූ ළමයෙක්ව හම්බවෙනවා. මොහුට වඩා උසස් තනතුරක් දරන ඇයට මොහු ආදරේ කරන්න ගන්නවා.ක්රිෂ්ණා ආදරේ පැවසුවත් ඇය පිළි නොගන්න තත්වයක තමයි ඉන්නේ. ක්රිෂ්ණාගෙන් නිරන්තරයෙන් නැගෙන පැනය වන්නේ, “ඇයි මට අකමැති? හේතුවක් කියන්න.” කියන එක තමයි. ඉතිං ඇයි මැය ක්රිෂ්ණට අකමැති..?

තව මේ හා බැදි පවුල් පැටලැවිලිත් සමඟ දිවෙන මේ Krishna Vrinda Vihari චිත්රපටය සිංහල උපසිරැසි එක්කම බලන්න

Comments