CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2563 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 24, 2025India153 Min.
Your rating: 0
8.5 13 votes
Kudumbasthan (2025) | “ පවුල්කාරයා ”

 

කුඩුම්බස්තාන් හෙවත් පවුල්කාරයා , මේ නවක අධ්‍යක්ෂක Rajeshwar Kalisamy විසින් අධ්‍යක්ෂණය කර S. Vinoth Kumar කුමාර් විසින් නිෂ්පාදන බරපැන Cinemakaaran කියන නිෂ්පාදන සමාගම මගින් දරා ඇත . විග්නේෂ්ගේ සංගීතයෙන් හා කැමරාකරණය Sujith N. Subramaniam සහ සංස්කරණය Kannan Balu විසිනි.

මේකේ ප්‍රධාන රංගනයෙන් K. Manikandan සහ Saanve Megghana ද , සහය රංගනයෙන් R. Sundarrajan, Guru Somasundaram, Kudassanad Kanakam, Nivedita Rajappan සහය වෙනවා ඇති . ප්‍රධාන චරිතය මනිකන්ඩන්ව දකිනකොට මතක් වෙන්න සිවකාර්තිකේයන්ගේ මුල්කාලයයි. මනිකන්ඩන්ටත් ඉක්මනින්ම ඉහල එන්න වරම් ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු. මේ චිත්‍රපටයේ බර අදින අශ්වයා ඔහුයි. රංගනය අති විශිෂ්ඨයි.

විශාල වැයක්දරා නීෂ්පාදනය කරන චිත්‍රපට කඩාවැටෙනකොට පොඩි වැයකින් නිෂ්පාදනය කරන චිත්‍රපට තමන්ගේ බොක්ස් ඔෆිස් වාර්තාවන් හොදින් පවත්වාගෙන යනවා.

කතාව ගැන Indian Cinema Fan Club Facebook පිටුවෙන් Safraz Mohamed ලියපු ලිපියට අවදානය දෙමු .

ඔයා මධ්‍යම පාන්තික කොල්ලෙක් ද. . ? ජීවිතේ ගේමක් ගහන්න ට්‍රයිකරනවද . ? එහෙනම් මේ චිත්‍රපටයේ එන ” නවින් ” කියන චරිතය උඹ තමයි . .

ඇඩ්වටයිසින්ග් කම්පනියක වැඩකරන කොල්ලෙක්. කෙල්ල එක්ක පැනල ගිහින් කසාද බඳිනවා . . . ඔතනින් කතාව පටන් ගන්නෙ. . .

ජොබ් එකේ ප්‍රශ්න

යාලුවො වෙනුවන් ඇතිකරගන්න ප්‍රශ්න

දෙමාපියයුතුකම් නිසා ඇතිවන ප්‍රශ්න

මොනාඋනත් නම්බුවක් කියල දේකුත් තියෙනවා කියලා මතක් වෙන ප්‍රශ්න

ඔන්ලයින් ලෝන් ප්‍රශ්න

නෑදෑ ප්‍රශ්න

ඔය ඔක්කොම එක්කල පැය 2.27 ක් නවින් කියන තැන අපිව ආදේශ කරවලා ෆිල්ම් එක හැදුව හැඟීමක් ගෙනත් දෙනවා . . . .

Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 7.4 /10 1,759 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Yaariyan 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mitchells vs the Machines (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guillermo del Toro’s Pinocchio (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Idli Kadai (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fast and the Furious: Tokyo Drift (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Up (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Quiet Place (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malena (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
He Knows You’re Alone (1980) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published