CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4607 Views

  • Watch trailer
  • Player 01 [With Ads - Evo Player]
Lady Macbeth (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lady Macbeth (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 28, 2017United Kingdom86 Min.
Your rating: 0
10 2 votes
Lady Macbeth (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

19 වන සියවසේ පිටිසර එංගලන්තයේ විසු සුන්දර ලලනාවක් මුදල් කරුණක් හේතු කොටගෙන විවාහ දිවියට ඇතුලත් වී සිය දිවිය ගත කරන ආකාරය පිළිබද දිග හැරෙන අමුතු තාලයේ කතාවක් කිව්වොත් නිවැරදියි.. IMDb දර්ශකයේ 7.1 අගයක් ලබා ගත් මේ සලරුව රූමත් ලලනාවක් සිය ආශාවන් සපුරා ගැනීමේදී ගන්නා වූ තීරණ පිළිබද විටෙකෙ සාදාරණයක් ඔබේ සිතේ ඇති කරන අතරම විටෙක දැඩි පිළිකුලක් ඇති කරනු නොවනුමානයි. ගැහැනියක් සිය ආශාවන් සපුරා ගැනීමට සිමාමායිම් බිද දමා යන ආකාරය මෙහි නොඅඩුව තිබෙනවා..මේ සලරුවේ ඉතාමත් සුළුවෙන් පොඩි සීන් කෝන් දෙක තුනක් තියෙනවා..කෝකටත් කියන එක හොදයිනේ..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ZOOM උපසිරැසි කණ්ඩායම (Zoomlk)
IMDb 6.8 /10 24,590 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Florence Pugh isKatherine Lester
Katherine Lester
Cosmo Jarvis isSebastian
Sebastian
Paul Hilton isAlexander Lester
Alexander Lester
Cliff Burnett isFather Peter
Father Peter

Similar titles

Moana (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pain & Gain (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A.I. Artificial Intelligence (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vaazha: Biopic of a Billion Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Before We Go (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cocktail (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Soul-Mate (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raanjhanaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sea Beast (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tom and Jerry (2021) Sinhala Subtitles | Watch Online
Intrusion (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • akein deelaka April 10, 2023 Reply

    do not downlode

Leave a Reply to akein deelaka Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published