EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Soul-Mate (2018) | සිංහල උපසිරැසි සමඟ

 

මේ ච්ත්‍රපටය නිකුත් උනේ 2018 දී මේකෙ නම තනයි The Soul Mate අපි කවුරුත් දන්න කොරියන් තඩියා ( ඩොන් ලී ) ගෙන් වෙනදා නොදකින ඒ කියන්නෙ එයා කරන්නෙම ගුටි බැට දෙන එකනෙ මේක එහෙම නෙමෙයි පටන් ගත්ත වෙලේ ඉදන් හිනාවෙවී බලන්න තියෙන්නෙ හැබැයි අවසානෙදි හිතාගන්න බැරි දෙයක් වෙන්නෙ ආදරය සතුට දුක පිරුණු හරිම ලස්සන කතාවක් පරණයි කියලා අතාරින්නඑපා අනිවාරෙන් බලන්න මේක…

කතාව කිව්වොත් චෝයි කියන්නෙ කාටවත් උදව් නොකරන තමන්ගෙ පොඩි දුවත් එක්ක ඉන්න අහංකාර මනුස්සයෙක් තේ ජින් කියන්නෙ පොලිස් නිලධාරියෙක් ඉතින් මේ දෙන්නා හම්බවෙන්නෙනම් අහම්බෙකින් දවසක් ලොකු හුටපටේකින් තේ ජින් කෝමා එකකට වැටෙනවා හැබැයි තේ ජින් කෝමා එකක ඉදියට එයාව හොල්මනක් වගේ වෙනවා කාටවත් පේන්නෙ නෑ වැඩේ කියන්නෙ චෝයි මහත්තයට තමයි මෙයාව පේන්නෙ ඔහොම තමයි කතාව ගලාගෙන යන්නෙ බලන්නකෝ එහෙනම්

Comments

August 28, 2025

thnx mchn me magula hevva hemathanama.

August 31, 2025

Nice