EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageLegion of Super-Heroes (2023) | අන්තිමට ඒ මොකක්ද වුනේ
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි අපි කවුරුත් දන්න Super Girl ❤️. ක්‍රිප්ටෝන් විනාශ වෙනවත් එක්කම කාරාගෙ අම්මා එයාව පෘථිවියට එවනවා කොහොමහරි එයාගෙ සහෝදරයව හොයාගන්න කියලා .ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි .අපි හැමෝම ආදරය කරන Super Man😼. ඒත් තමන් ඉපදුන දවසෙ ඉදන් ජීවත් වුන ග්‍රහලෝකය අතෑරලා දාලා තමන් කවදාවත් දැකලා ,අහලා නැති ග්‍රහලෝකෙක ගිහින් ජීවත් වෙන්න වුනොත් මොනවා වෙයිද? කාරාටත් ඒ ප්‍රශ්නෙ ඒ විදිහට ම එනවා.එයා පෘථිවියේ දෙවල් වලට හුරු නැති නිසා එයාව ගොඩක් අය කරදරයක් විදිහට දකිනවා. ඉතින් ඒ නිසාම සුපර් මෑන් ට සිද්ද වෙනවා කාරාව පෘථිවියේ වෙනම ටයිම් ලයින් එකකට ගෙනියන්න.ක්‍රිප්ටෝන් තරම්ම නැති වුනත් සුපර් මෑන් කාරාව ගෙනියන්නෙ පෘථිවියේ යම් තරමක් දියුණු තාක්ෂණයක් තියෙන කාලයකට.කෙටියෙන්ම කිව්වොත් පෘථිවියේ 31 වන සියවසට.💥ඉතින් මෙහෙම ගියාට පස්සෙ තමයි හැම කරදරයක් ම පටන් ගන්නෙ.මන් ඒ මොනවද කියලා කියන්නෙ නෑ.ඔයාලම බලලා ඒක දැනගන්න.මේකෙදි අපිට සුපිරි ඇක්ෂන් සීන් ටිකක් බලාගන්නත් පුලුවන් .
ඒ වගේම මේ චිත්‍රපටයේ දි අපිට BAT MAN , FLASH වගේ සුපිරි කොමික් චරිත ටිකක් බලාගන්න පුලුවන් .
ආ තව දෙයක්.මේකේ අන්තිමට සුපිරි ම ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා .ඒක නම් මිස් කරගන්න එපා.මටත් හිතාගන්න බැරි වුනා අන්තිමට ඒ මොකක්ද වුනේ කියලා.







