CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2663 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Let Me In (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Let Me In (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 01, 2010United Kingdom116 Min.
Your rating: 0
10 1 vote
Let Me In (2010) | ඔබේ යෙහෙළියත්…?

Vampire හෙවත් පිසාචයා කියන වචනය එක වතාවක් පමණක් කියැවෙන Vampire බයිස්කෝප් එකක් අහලා තියෙනවද? ඔන්න එහෙනම් මේක බලන්න. හොල්මන්, ෆැන්ටසි, අත්භූත සහ නාට්‍යම වශයෙන් වර්ගීකරණය වන මේ චිත්‍රපටිය IMDB ratings වල 7.3 ක් ලබාගෙන තියෙනවා. මම සාමාන්‍යයෙන් හොල්මන් බයිස්කෝප් වලට කැමැති නැති වුනත් වෙනත් වැම්පයර් බයිස්කෝප් නොයන මානයකට මෙය ගිහින් තිබෙන බවයි මට හිතෙන්නේ. මෙහි චරිත සියල්ලක්ම පාහේ හිතළු ලෙස ඉවත නොයන අතර ප්‍රේක්ෂකයා එම වරිත වල ක්‍රියාවන් හරිද නැති නම් වැරදීද කියා සිතුවිල්ලකින්වත් නිගමනයකට ඒමට නොහැකි වීමම මේ බයිස්කෝපයේ තියෙන අමුතු කමක්. ලේ බොන පිසාචයෙකු දිවි රැක ගැනුම උදෙසා කිනම් වූ තැනකට යාවිද යන්න ගැන මොනවට මින් කතා කරනු ලබයි. මෙහි චරිත මවන Kodi Smit-McPhee සහ Chloe Moretz යන කුඩා නළු නිළි යුවල ඉතාම අනගි රැඟුමක් මෙහි ඉදිරිපත් කරනවා. මතකයි නොවැ The Road එකේ හිටපු පුංචි නළුවා. එහෙනම් ඉතිං කථා සාරංශයකුත් ඉදිරිපත් කරන්නම්.

ඔවන් කියන පුංචි දරුවා නිරන්තරයෙන් පන්තියේ දී අනෙකුත් පංති චන්ඩින් ගෙන් හිරහැර වලට බඳුන් වෙයි. මීට අමතරව හේ තවත් පීඩාවට පත් වෙන්නේ ඔහුගේ දෙමව්පියන් දික්කසාද වීමට යාම නිසයි. මේ අතර ඔවුන්ගේ අසල්වැසියන් ලෙසින් කුඩා දැරියක් සහ මිනිසෙක් පදිංචියට පැමිණෙයි. ඒ දැරිය ඔහුගේ යෙහෙළිය බවට පත් වෙන්නේ තවත් හිතා ගත නොහැකි අත්භූත දේවල් රැසක අත්දැකීම් ලබා දෙමිනි. නමින් ඇබී වන ඇය පිසාචයෙක් බව දැනගන්නා ඔවන් කෙසේ නම් ඇගේ යහළු කම රැක ගනියිද? බයිස්කෝපය නරඹන්න…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම වා.මු.නිලන්ත පියසිරි (Baiscopelk)
IMDb 7.1 /10 122,119 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Matt Reeves
Director

Cast

Similar titles

The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Batti Gul Meter Chalu (2018) Subtitles
Jersey (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes (2020) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Judaa Hoke Bhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo Goes Hollywood (1979)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhool Bhulaiyaa (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Forever Purge (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Max 2 (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published