EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Little Buddha (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Country:France, Italy, Liechtenstein, United Kingdom
Year:1993
Subtitle By: ප්රගීත් සිත්රෑ (Baiscopelk)
Country: France, Liechtenstein, United Kingdom
Cast
Go Full Cast Pageසම්බුද්ධත්ව ජයන්තිය…
මේ ශ්රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මාසයයි. මේ නිසාම මම අද අප මහා බුදුරජාණන් වහන්සේගේ කතා පුවතක් දෙන්න හිතුවා. මේ චිත්රපටය හොයා ගන්න මම මාර අමාරැවක් ගත්තෙ. මොකද මේ එකේ නම මම හරියටම දැනගෙන හිටියේ නෑ .බුදුහාමුදුරැවො ගැන fillm හදල තියෙන්නෙ එකක් නැත්තම් දෙකක් විතරයි. මොකද ඒ චරිතයට සම කරන්න පුලුවන් කෙනෙක් නැති නිසා. මේ නිසාම බුද්ධ චරිතයෙ සිදුහත් අවදිය විතරයි සෑම විටම රඟපාන්නෙ. මම මේ එක පිලිබදව හොයන්න ගද්දිම මෙන්න පිනකට වගේ වෙනස කියන වැඩසටහනේ මේකේ trailer එක පෙන්නුවා. මට මාර සතුටක් තිබ්බේ ඒ වෙලාවේ. මොකද මම වාර්තා චිත්රපටියක් හරි දෙන්නම් කියල තමා හිටියෙ වෙසක් එකට. මේ වගේ සම්බුද්ධත්ව ජයන්තියකට ඉන්න ලැබීමත් අපේ පෙර වාසනාවක් .මොකද අපි බුද්ධ ජයන්තියට ජීවත්වෙලා ඉදීද කියල අපි දන්නෙ නැනෙ. මේ නිසාම මම මේ film එක දෙන්න ආසාවෙන් හිටියෙ.
මේ film එකේ රඟපාන්නෙ අපි කවුරුත් දන්න නළුවෙක්. දන්නවනෙ the Matrix film එකේ ප්රධාන නළුවා Keanu Reeves. මේක එයා රඟපාන්න ආපුම කාලේ කරපු එකක්. මේ නළුවා සිද්ධාර්ථ චරිතයට හොද සාධාරණයක් ඉෂ්ට කරනවා. හොඳින් animation බාවිතා කරල තියෙන film එකක්. මට කතාව කියල විස්තර කරන්න දෙයක් නෑ. සිදුහත් කුමාරයාගේ උපතේ ඉදන් සිදුහත් බෝසතනන් බුදු බව ලබා ගන්නකන් ලස්සනට මේ එකේ විස්තර වෙනවා. හැබැයි ඒ අතර මගින්… මොකද මේ කතාව යන්නෙ භූතානයේ ලාමාවරැන්ගෙ කතාවක් විදිහට. ඔවුන්ට දැන ගන්න හම්බෙනවා අතීතයේ බුදු දහම ඉගැන්නු ගුරැවරයෙක් නැවත ඉපදි තිබෙන බව. මේ දරැවා රැකගෙන භූතානයට ගෙන එන කතා පුවතක් තමා මෙහි අන්තර් ගත වෙලා තියෙන්නෙ. බලන්නකො කතාව.











