CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2891 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Little Miss Rawther (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Little Miss Rawther (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 12, 2023India126 Min.
Your rating: 2
7.9 27 votes
Little Miss Rawther (2024) | උස ප්‍රශ්න

විශ්නු දේව්ගේ කුලුදුල් අධ්‍යක්ෂණයෙන් බිහිවෙන නවතම චිත්‍රපට තමයි Little Miss Rawther. Gouri G. Kishan සහ Shersha Sherief රංගනයෙන් දායක වෙන අතර සංගීතය Govind Vasanth විසිනි.

නයිනා රවුතර් කියන්නෙ කොට කෙල්ලෙක් . නයිනා කියන්නේ වැදගත් පවුලක් පෝසත් කෙල්ලෙක් . අභිජත් චන්ද්‍රදාස් කියන්නේ උස කොල්ලෙක් . අභිජත්ට යාලුවෝ කියන්නේ Ab කියලා. Ab අම්මා විතරක් ඉන්න දුප්පත් කොල්ලෙක්. Ab ගෙ ලොකුම හීනෙ වෙන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකයෙක් දෙන එක. Ab ට නයිනව මුණගැහෙන්නේ කොලේජ් යන කාලේ. Ab නයිනාව දැක්ක ගමන්ම නයිනට ආදෙරේ කරනව. හැබැයි නයින නම් ලේසියෙන් Abට කැමැත්ත දෙන්නේ නෑ. Ab ට කොලෙජ් එකෙන් අවුරුද්දක්ම නයිනා පස්සෙන් යන්න වෙනවා. කොහොම හරි නයිනයි Ab ආදරේ කරන්න පටන් ගන්නවා. කොහොමහරි නයින ගෙදරට මෙයාලගේ සම්බන්දෙ ගැන කියනවා තාත්තගේ කැමැත්ත ගන්න.

ඒත් තාත්තා මේ දෙන්නගේ උස ප්‍රශ්නේ නිසා මේ සම්බන්දෙට කැමති වෙන්නේ නෑ. කොහොම හරි එක එක ප්‍රශ්න නිසාමේ දෙන්නා වෙන් වෙනවා. වෙන් වෙලා මාස 8කට පස්සේ නයිනා ඩුබායි වල ඉන්න පෝසත් කොල්ලෙක්ව බඳින්න තමයි හඳන්නේ. නයිනයි Abයි වෙන් වුනෙ ඇයි? නයින ඩුබායි වල පෝසත් කොල්ලව කසාද බදියි ද? නයිනයි Ab ආයෙමත් එකතු වෙයිද? මේ ගැන දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම් වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චමේලි ඒකනායක (Cinerulk)
IMDb 5.6 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vishnu Dev
Director

Cast

Similar titles

Skater Girl (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bharath Ane Nenu (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Diary of a Wimpy Kid (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mazhai Pidikatha Manithan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vinodhaya Sitham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lamb (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bangalore Days (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You’ll Never Find Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Autorickshawkkarante Bharya (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhuj: The Pride of India (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nobody (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published