CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Locked In (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alexander Holt, Nour Wazzi, Stephen Carney
Cast
Go Full Cast PageLocked In (2023) Sinhala Subtitles | රැවටීම
මේක Netflix හරහා released වෙච්ච සුපිරියක්..ඇත්තටම මුල ඉදන් අගට වෙනකලම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..එහෙනම් ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මේක ගැන වැඩිය විස්තර කරන්න යන්න බෑ එතකොට කුතුහලය නැති වෙනවා..ඒක හින්දා මම මෙහෙම මුල ටික විතරක් කියන්නම්..කැතරින් කියන්නේ ඇක්සිඩන්ට් එකක් වෙලා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරන කාන්තාවක්..එයාව බලා ගන්න නර්ස්ට මෙයා පොඩි ඉගියක් දෙනවා ඒක අනතුරක් නෙවෙයි මිණීමැරීමට තැත් කිරීමක් කියලා..ඉතින් කැතරින්ව මරන්න හැදුවේ කව්ද ???? ඒ කුමක් නිසාද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..







