CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3028 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 03, 2023South Korea119 Min.
Your rating: 0
9.2 12 votes
Love Reset (2023) | මතකයන් අතර සිර වී..

අරගෙන ආවේ 2023 වර්ෂයේදී විකාශනය උන දකුණු කොරියානු ආදර කතාවක්.ආදර කතාවන් කිව්වම දන්නවනේ ඉතින් එයින් දකුණු කොරියාවට හිමිවෙන්නේ සුවිශේෂි ස්ථානයක්. සාම්ප්‍රදායික ආදර කතාවලට එහා ගිහින් ඔවුන් එයට කාලීන සිදු වීම්ද එකතු කරලා නිර්මාණය කරන්නේ සීනී තේ කොළ උණු වතුර පදමට මිශ්‍ර උනු තේ කෝප්පයක් වගේ තමයි. ඒ තරමටම මේ ආදර කතා රසවත්ව නිර්මාණය කරන්න දකුණු කොරියානුවන්ට තියෙන්නේ සුවිශේෂි හැකියාවක්. මන් දීපු උපමාව ගැනනන් වැඩිය හිතන්න එපා. මට කියන්න ඕන උනේ මේ ආදර කතා හරිම රසවත් කියලා.

ඉතින් මේ ආදර කතාවත් හරිම වෙනස්. දැකලා තියනවද පණ වගේ ආදරේ කරලා කසාදත් බැදලා ටික කාලයක් යද්දී දෙන්නට දෙන්නා පේන්න බැරිව දුටු තැන ගහමරාගෙන දික්කසාදත් වෙලා ආයෙමත් අර මුල් කාලේ වගේ පණ වගේ ආදරේ කරන්න පුලුවන් ජෝඩුවක්. මොන විකාරයක්ද ඒ එහෙනන් මොකටද දික්කසාද වෙන්නේ. වැඩේ කියන්නේ මේ සංවේදී සිද්ධිත් අපිට බලන්න පුලුවන් හිනා වෙවී. ඉතින් ඔව් මේක වර්ග වෙන්නෙත් Rom-Com කියන ශානර වර්ගයට.පටන් ගත්ත වෙලාවේ ඉදලා හිනා වෙවී බලන්න පුලුවන් හරිම සැහැල්ලුවෙන්. හිනා වෙනවා වගේම ආදර සම්බන්ධතාවලදී ආදරේ වගේම දෙන්නට දෙන්නා ගැන අවබෝධයකුත් ඕන වෙනවා කියලා මේ ආදර කතාවෙන් අපිට ඔප්පු කරනවා. ඒක තමයි දකුණු කොරියානු ආදර කතාවල සුවිශේෂීත්වය.

ඉතින් මේ ලස්සන ආදර කතාවේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Nam Dae-jung කියන අධ්‍යක්ෂකවරයා. ආදයම් වාර්තා අතිනුත් හොද තත්ත්වයක තියනවා. IMDb Ratings 6.8/10 ගන්නත් සමත් වෙලා තියනවා. රංගනයෙන් දායක වෙලා තියෙන්නේ අපි ටිකක් දන්න කියන සුපුරුදු සෙට් එකක් මෙහි ප්‍රධාන නිළිය මේ දවස්වල විකාශනය වන ජනප්‍රිය ආදර කතාමාලාවකත් දැකගන්න ලැබෙනවා.

කතාව ගැනත් පොඩ්ඩක් කියමු නේ. වැල් බයිලා ඇති. නෝ ජන්ග්-යූල් කියන්නේ නීතිඥයෙක් වෙන්න කඩඉම් විභාගයට පාඩම් කරන කොල්ලෙක්. කතාවේ මුලදී පෙන්නනවා මෙයා ටිකක් දුකින් ඉන්නේ මොකද එයා පණවගේ ආදරේ කරන හොන්ග් නාරා අද වෙන පුද්ගලයෙක්ව කසාද බදිනවා. ඉතින් මෙයා අන්තිමට තීරණය කරනවා එයා ආදරේ කරන කෙල්ලව උස්සගෙන හරි එනවා කියලා. මෙයා යන්න හදනකොටම කෙල්ලම එනවා කොල්ලා ගාවට ආයෙනම් එන්න මෙච්චර පරක්කු වෙන්න එපා කියලත් කියාගෙන.

ඔහොම ගිහිල්ලා කෙල්ලගේ තාත්තගේනුත් බොහොම අමාරුවෙන් කැමැත්ත අරගෙන මාර කට්ටක් කාලා මේ දෙන්නා කසාද බදිනවා. ටික කාලයක් ගියාම මේ දෙන්නට දෙන්නා පේන්න බැරුව යනවා ඉතින් මෙයාලා අන්තිමට නවතින්නේ උසාවියේ.දික්කසාදේ අවසන් තීරණයට දිනයකුත් දාගෙන මේ දෙන්නා උසාවියෙන් එළියට එනවා. ඒ දින 30ක කාලසීමාවක්. මෙහෙම පේන්න බැරුව තියාගෙනත් මේ දෙන්නා ආපහු යන්නේ එකම වාහනේකින් රණ්ඩු වේවී ටික දුරක් යනකොට බොහෝම දරුණු රිය අනතුරකට ලක්වෙනවා.සිහිය ලැබෙන්නේ හොස්පිට්ල් එකේදී. ඔතනින් තමයි කතාවේ හොදම හරිය යන්නේ දෙන්නට දෙන්නා නෙවෙයි තමන්ගේ අම්මා තාත්තාවත් කව්ද කියලා දෙන්නටම මතක නෑ. ඔවුන්ගේ මතකේ නැතිවෙලා අනතුර නිසා.

මන් කතාව බොහොම කෙටියෙන් තමයි කිව්වේ තව ආතල් සිද්ධි බරගානක් වෙනවා.එහෙනන් බාගෙනම බලන්න.

Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉෂාරා ගුණරත්න (Baicope)
IMDb 6.8 /10 1,756 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kang Ha-neul isNoh Jung-yeol
Noh Jung-yeol
Jeong So-min isHong Na-ra
Hong Na-ra
Cho Min-soo isDo Bo-bae
Do Bo-bae
Im Cheol-hyung isHong Jang-goon
Hong Jang-goon
Hwang Se-in isHong Na-mi
Hong Na-mi
Lee Sang-jin isGui-dong
Gui-dong
Kim Sun-young isJung-yeol's Mom
Jung-yeol's Mom
Eom Ji-yoon isYoung-ji
Young-ji

Similar titles

The Last Kumite (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Twelve Tasks of Asterix (1976) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Concrete Utopia (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cook Up a Storm (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhairavam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Complete Unknown (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boss Baby: Family Business (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Reef: Stalked (2022) Sinhala Subtitles | බිහිසුණු මාරයාගේ ලුහුබැඳීම [සිංහල උපසිරසි]
Coolie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lipstick Under My Burkha (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Uththara September 7, 2024 Reply

    thanks. Meyama acting karana Love Next Door ekath dannako

  • Niroshan September 11, 2025 Reply

    ❤️

Leave a Reply to Uththara Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published