CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3283 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 29, 2023India156 Min.
Your rating: 0
9.3 15 votes
Maamannan (2023) | අවිංසාවාදී දේශපාලකයා

ඔන්න එහේනම් තවත් 2023 වසරේ හිට්ම දමිළ සිනමාවකට සබක් ගෙනාවා. අපේ කූල් ඇකටර් උදනිදි ස්ටාලිං හා වඩිවේලු ප්‍රධාන චරිතයට දායක වෙන මාරි සෙල්වරාජ් ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් බිහිවුන මාමන්නන් නොහෝත් අධිරාජ්‍යයයා. අධිරාජ්‍යයයා කිව්වට මේක පරනකාලේ චිත්‍රපටියක්නම් නෙවෙයි. නූතන දේශපාලන දාරාවට අසුවුන දාර්මික දේශපාලකයෙක් හා ඔහුගේ පුතුගේ කතාවයි. දුෂ්ඨයාගේ චරිතයනම් මලයාලම් සිනමාවෙන් පායපු තරුව ෆාහඩ් ෆයිසාල් . කෙල්ලට ඉන්නේ කීර් ති සුරේෂ්. සංගීතයෙන් ඒ ආර් රහමන් විසින්. කැමරාකරණය Theni Eswar හා සංස්කරණය Selva R. K. විසිනුයි.

මේ ෆිල්ම් එකේදී උදයනිදි කියල තියෙනවා එයා සිනමාවෙන් ඈත්වෙලා පූර්ණ දේශපාලනයට යනවා ඒ නිසා මින් ඉදිරියට සිනමාවෙන් ඔහුව හමුවන එකක් නෑ කියල. ඒකනම් සිනමා රසිකයන්ට විශාල පාඩුවක් වෙනවා නිසැකයි. ඒ වගේම මේ ෆිම් එකේ සාර්තකත්වය නිසාම නිෂ්පාදක උදයනිදි විසින් මාරි සෙල්වරාජ්ට කාර් එකක් පරිත්‍යාග කරල තියෙනවා.

අනෙක තමයි වඩිවේලු, විකට නලුවෙක් විදියට ප්‍රසිද්ධව ඉන්න වඩිවේලු මේ චරිතයෙන් තමන්ට නියම චරිතාංග නලුවෙක් වෙන්න පුලුවන් කියල පෙන්නුවා. ඒ තරමට ඉහල රංගනයක් වඩිවේලුගෙන් දකින්න පුලුවන් වුනා. කීර්ති සුරේස්ගෙන්නම් වැඩියමක් වුනා කියලනම් කියන්න බෑ. ෆිල්ම් එකනම් ඉහලම තලයක ෆිල්ම් එකක් කියන්න පුලුවන්.

Maamannan (2023) Sinhala Subtitles

දැන් කතාව බලමු :

දේශපාලනය හා දෙශපාලනයේ ඉහල තැන් නිතරම හිමිවෙන්නේ ඉහල පැලැන්තියටයි. ඒක තමයි ආසියාතික දේශපාලන ක්‍රමය. මේ මාමන්නන් (වඩිවේලු ) පක්ෂයේ ඉහළ ක්‍රියාකාරි සාමාජිකයෙක් වගේම මන්ත්‍රිකෙනෙකුත් වෙනවා. නමුත් දිස්ත්‍රික් ලේඛම්ගේ යටහත් සේවකයෙක් වගේ ඉන්න ඕන. වීරා (උදයනිදි) මාමන්නන් පුත්‍රයා . කුල හීනයෙන් ගමෙන් වෙන තාඩන පීඩන නිසා පියා සමග විරසක්වී සිටින්නේ. මොනයම් හේතුවකින් හෝ මේ පිය පුතු එක්වීමත් සමග දේශපාලන වහල්භාවය බිදවැටීමකට ලක්වෙනවා. ඒ බිද වැටීම හරහා ඇතිවන ඝට්ටනය තමයි මේ චිත්‍රපටය . ඉතින් ඔයාලත් බලලම කියන්න කොහෝමද කියල

Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk)
IMDb 7.2 /10 2,036 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Udhayanidhi Stalin isAthiveeran 'Veera'
Athiveeran 'Veera'
Vadivelu isMaamannan
Maamannan
Sunil Reddy isShanmugavel
Shanmugavel
Lal isSindhanai Rajan
Sindhanai Rajan
Vijayakumar isOpposition Chief
Opposition Chief

Similar titles

Apurva (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Srimanthudu (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Safe Haven (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaya Janaki Nayaka (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pencil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Break Free (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mourning Grave (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aruvam (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enemy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kolamavu Kokila (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Akila July 30, 2023 Reply

    Meka download venne na

    • Cinesubz August 10, 2023 Reply

      Ayema Try karanna poddak

  • Tharanga August 5, 2023 Reply

    Niyamayi.

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published