EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMaayakoothu (2025) | “මායාවන්”
2025 වසරේ නිකුත් කරන ළද Maayakoothu කියන්නේ ඉන්දියාවේ දමිල භාෂාවෙන් නිර්මාණය කල crime drama fantasy චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.R. Raghavendra විසින්. Rahul Deva සහ Prasad Ramachandran විසින් Rahul Movie Makers සහ Abimanyu Creations නිෂ්පාදන ආයතන යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.
කතාව ගැනනම් මම වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ.
හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments



