EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Maayon (2022) | සිංහල උපසිරැසි සමඟ

නිධානයක් හොයාගෙන යමුද කෝවිලක් ඇතුලට…ඒත් මේක එසේ මෙසේ කෝවිලක්නම් නෙවෙයි ,හවස 6.00 න් පස්සේ මේ කෝවිල ඇතුලට යන කෙනෙක්ට ආයෙත් පනපිටින්නම් එලියට එන්න ලැබෙන්නේ නෑ…පනපිටින් එලියට ආවත්,පිස්සෙක් වෙලා තමයි නවතින්නේ…ඉතින් මෙහෙම කෝවිලක් ඇතුලට ගිහින් නිධානයක් හොයාගන්න පුලුවන් වෙයිද?…ඒක දැනගන්නනම් ඔයාලට අරගෙන බලන්න වෙනවා Maayon දමිල චිත්‍රපටිය…

අර්ජුන්,අංජනා,DK, මේ හැමෝම පුරාවස්තු ජාවාරමේ යෙදෙන කණ්ඩායමක්,මෙයාල ඉන්දියාව පුරා තියෙන වටින පුරාවස්තු හොයාගෙන පිටරටවල් වලට විකුනන එක තමයි කරන්නේ…එහෙම ඉන්න අතරේ තමයි,මෙයාලට හිතෙන්නේ ලොකු වැඩකට අත ගහන්න ඕනි කියල…එහෙම හිතන මෙයාල අන්තිමට නතරවෙන්නේ පුරාතන කෝවිලකට යන්නේ…මේ කෝවිල ගැන ගොඩක් ජනප්‍රවාද තියෙනවා…මම මුලින් කිව්ව වගේම 6.00න් පස්සේ මේ කෝවිල ඇතුලට යන කෙනෙක් පනපිටින් ආයෙත් එලියට එන්නේ නෑ…ඇත්තටම මේ කෝවිල ඇතුලේ මොකක්ද තියෙන අත්භූත කම…ඇයි මෙහෙම 6.00න් පස්සේ ඇතුලට යන්න බැරි කියල දැනගන්න අරගෙන බලන්නකෝ Maayon …

මේ වනවිට මනාප 899 කින් 9.3 ක IMDB අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Naaigal Jaakirathai.Pokkiri Raja,Jackson Durai,Kattappava Kaanom,Sathya,Kabadadaari වැනි එකිනෙකට වෙනස් නිර්මාණ වලින් දැකගන්න ලැබුනු Sibi Sathyaraj…

Comments