EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageMadhuram Jeevamruthabindu (2025) | “ ජීවිතයේ අමෘතය ”
අද අපි අරගෙන ආවෙ අලුත් මලයාලම් සිනමා සිත්තමක්, මේක එකම ෆිල්ම් එකේ කතා හතරක් තියෙන ෆිල්ම් එකක් , සාමාන්‍යයෙන් අපි මලයාලම් සිනමාවෙදි දකින ලස්සන වටපිටාව සරල කතා මේකෙත් දකින්නට ලැබෙනවා , රඟපාන නලුවො ගැන කිව්වොත් Lal, Basil Joseph, Saiju Kurup, Suhasini Manirathnam, Vinay Forrt, Jaffer Idukki, Dayyana Hameed, Wafa Khatheeja, Punya Elizabeth, Maala Parvathi වගේ නිතර දකින නලු නිලියො ඉන්නෙ , IMDb අගයනම් 4.8/10 ක් වගේ තියෙන්නෙ , හැබැයි කතාවල හැටියටනම් ඒ මදි කියලා හිතෙනවා , කතා කිහිපයක් තියෙන නිසා වැඩිපුර විස්තර මුකුත් නිකියා ඉන්නම් , සාමාන්‍ය සරල මලයාලම් ෆිල්ම් බලන්න කැමතින අයටනම් හොඳ කතාවක් වේවි , මොකද සාමාන්‍යයෙන් එකම ෆිල්ම් එකේ ගොඩක් කතා තියෙන ෆිල්ම් මම මගහැරියත් මේකනම් හොඳයි කියලා හිතුනා , එහෙනම් අදට සමුගන්නම් අපි තවත් දවසක හම්බෙමු










