EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Malare Mounama (2025) | “ ආදරයක අවසානය ”
මේ ෆිල්ම් එක පටන් ගන්නේ මසිනාලා දෙන්නෙක්ගෙන්.අක්කගේ සැමියා පුශ්පාත්,ඇයගේ මල්ලි රාම් වේ.මේ දෙදෙනාම මස්සිනාලා වුනත් දෙන්නම සහෝදරයන් වගේ සමගියෙන් ඉන්නේ.නමුත් අක්කා කාලයකට කලින් හෘදයාබාධයකින් මිය යනවා.පුශ්පා බලන්න රාම් පුශ්පාගේ ගෙදරට යනවා.මේ දෙන්නම බොහොම සමගියෙන් ඉන්නවා.
රාම්ගේ එකම කැමැත්ත ඡායාරූප ශිපියෙක් වෙන එක.මේකට පුශ්පා උදව් කරනවා.රාම් දවසක් පාරේ යනකොට ලස්සන කෙල්ලෙක් දකිනවා.ඇය සීතා.සීතට කතා කරන්න බෑ.මේ දෙදෙනාගේ පලමු හමුවීමෙන් දෙදෙනාටම මේ දෙන්නා ගැනම කැමැත්තක් ඇති වෙනවා.
රාම් මේ හමුවීමෙන් පස්සේ ගෙදර ගියාම අද්භූත දේවල් සිද්ධ වෙනවා.නමුත් ඔහු ඒක සිහිනයක් හෝ ඔහුගේ යහළුවන්ගේ විහිළුවක් විදිහට හිතනවා.
මේ විදිහට තමයි කතාව පටන් ගන්නේ.ඉතිං රාම් සීතාට ආදරය කරන්න ලැබෙයිද,මේ අද්භූත දේවල් මොනවාද,නැත්තම් රාම්ට සහ ඔහුගේ යහලුවන් කුමකට බය වී සිටින්නේද යන්න කුතුහලයකි.
ඉතිං ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලලම ඉන්න කියලා.

