EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Malikappuram (2022) | “දේවකාරියක් වූ රාජකාරිය”

2022 දෙසැම්බර් 30 නිකුත් උන මේ මලයාලම් ෆිල්ම් එක අයත් වෙන්නේ Action / Adventure කියන, Category එකට… හරිම ලස්සන කතාවක් තියෙනවා… මං ගොඩක් ආස කරන නළුවෙක් ප්‍රධාන චරිතය කරන්නෙත්.. ඒ හැමෝම දන්න Unni Mukundan ♥️🥺 ඔයාලම බලන්නකෝ එහෙනම් මේ ලස්සන ෆිලුම ❤️

ෆිල්ම් එක ගැන තවත් විස්තර පහලින් දාන්නම් ✌️

Directed by Vishnu Sasi Shankar
Written by Abhilash Pillai
Music by Ranjin Raj
Running time 121 minutes

Malikappuram (2022) | Malikappuram Malayalam Movie | Movie Reviews, Showtimes | nowrunning

Cast
◈Unni Mukundan as CPO D. Ayyappadas
◈Deva Nandha as Kalyani “Kallu” Ajayan
◈Sreepath Yan as Piyush Unni
◈Saiju Kurup as Ajayan / Ajayakumar
◈Ramesh Pisharody as Unni
◈Manoj K. Jayan as CI Haneef
◈Renji Panicker as Head Master Chandrappan Pillai
◈Alphy Panjikkaran as Saumya, Ajayan’s Wife and Kallu’s Mother

කතාව පොඩ්ඩක් කියන්නම් 😼

කල්ලු කියන්නෙ අවුරුදු 8 ක පොඩි ගැහැණු දරුවෙක්.. මෙයා අයියප්පන් දෙවියන් වදින්න සබරිමාලාවට යන්න ගොඩක්‌ ආසාවෙන් ඉන්නේ.. අජයන් කියන්නේ කල්ලුගේ තාත්තා.. එයා පොරොන්දු වෙලා ඉන්නේ කල්ලුව සබරිමාලාවට එක්කන් යනවා කියලා.. මේ අජයන් මේ වෙනකොටත් හතර වටින්ම ණය අරන් ඒවා ගෙවාගන්න බැරුව ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඉන්න කෙනෙක්.. ඒත් මේ මොකුත් එයා ගෙදරට කියන්නේ නෑ..ඔහොම ඉන්නකොට හදිස්සියේම අජයන් නැති වෙනවා.. එහෙම උනාම කල්ලුයි එයාගේ අම්මටයි එයාලගේ ගෙදරින් යන්න වෙනවා.. මොකද බැංකුවට ගේ උකස් කරලා තියෙන නිසා 😞 මේ ප්‍රශ්න ඔක්කොම මෙහෙම තියෙනකොට කල්ලුට ඕන වෙනවා කොහොම හරි සබරිමාලාවට යන්න.. මෙයා යන්නෙත් තනියම නෙවෙයි උන්නි කියන එයාගෙ හොදම යාලුවත් එක්ක.. මෙයාල දෙන්න බස් එකෙන් මෙහෙම යනකොට ගැහැණු ළමයි ජාවාරම් කරන ජාවාරම් කාරයෙක් මෙයාල පස්සෙන් එනවා… හරියටම ඔන්න ඔය වෙලාවේ අපේ වීරයා අයියප්පන් මේ බස් එකට ගොඩ වෙනවා… ඔතනින් තමයි මේ සුපිරි කතාව පටන් ගන්නේ 🥺❤️

Malikappuram Movie Review:

ඔයාලා හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.. 😛❤️

Comments