EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Divyangini Sharma, Vijay Maurya
Cast
Go Full Cast PageMast Mein Rehne Ka (2023) | හොරකම වැරදුනාද? ගොඩ ගියාද?
Imdb 7.2 ක් තියෙනවා ඉතින් වැඩේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කම්මැලි කමක් නැතුව මුල ඉඳන් අගට බලන් ඉන්න හිනාවෙවී සමහර තැන් වල සංවේදි වෙවී බලන්න පුලුවන් හොඳ නිර්මාණයක්..
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Vijay Maurya තමයි. මේකෙ ප්‍රධාන නළුවෝ ගත්තොත් අහලා තියෙනවනේ Jackie Shroff ව ඉස්සර හින්දි චිත්‍රපට වල දුෂ්ටයට ඉන්නේ අන්න එයා තමයි. තව Panchayat Web Series එකේ සභාපතිගේ නෝනව මතකනේ Neena Gupta. එයත් මේකේ ප්‍රධාන චරිතයක් තමයි. එතකොට Abhishek Chauhan, Monika Panwar මේ අය තමයි මේකේ ප්‍රධාන චරිත විදියට ඉන්නේ.
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
මේකේ කතාව නම් ටේලර් කෙනෙක්, වයසක ජෝඩුවක්, ගණිකාවක් අතර යන ලස්සන කතාවක්.







